1. Tinkiri_Ton

    Arpico Pressure Pump

    ow machan, oba hari, eka parakata ekak nam pawichchi karanne meka galapei,
  2. Tinkiri_Ton

    Arpico Pressure Pump

    මෙකෙන් ප්‍රෙශර් කරල තියෙන්නෙ ශවර් එක විතරයි, ලීක් නැ, ඔය ඇතුලට යන බටෙන් එහා පැත්තෙ ශවර් එක තියෙන්නේ. ලීක් නැ මචන්. මේක ශවර් එකට විතරයි බං
  3. Tinkiri_Ton

    Arpico Pressure Pump

    yako kalin kiyanna epai https://www.daraz.lk/products/1-pcs-hread-water-pump-flow-sensor-switch-with-control-box-for-220v-i103830152-s1010760236.html?spm=a2a0e.searchlist.list.29.28366170NcPbDj&search=1 mekak ekka 12v power dunna nam goda.
  4. Tinkiri_Ton

    මේ කාලෙත් මුන්ට App එකක් හදා ගන්න බැනේ..

    onna true caller eken ekak dala, eka pawichchi karahan
  5. Tinkiri_Ton

    Arpico Pressure Pump

    ow ban, motare duwanawa, habai kisima saddayak na. allanakan therenne na ow ban, bend nisa ona nam poddak adu wei. mata hithenne pump eke awlak thiyenne. heta unta cl ekak denawa. balamu. update ekak meke dannam
  6. Tinkiri_Ton

    Arpico Pressure Pump

    ehema wenne na water flor eka e widiyatama yanawa eka digatama motar eka on wela thiyenne kiyala nam therenawa
  7. Tinkiri_Ton

    Arpico Pressure Pump

    dhannawa ban bend thibba nisa slow wenawa kiyala eth wena danna widiyak na
  8. Tinkiri_Ton

    Arpico Pressure Pump

    thnx
  9. Tinkiri_Ton

    Arpico Pressure Pump

    meka 0.2 HP 11000 une. height eka shower eke mattamen maihai kale. (adi 6marak withara udin). item 1i (shower eka witharai). umbe welawa hodai ban. jinasena eka kiyatada set une ?
  10. Tinkiri_Ton

    Arpico Pressure Pump

    goda da ganna widiyak dannawad ?
  11. Tinkiri_Ton

    Arpico Pressure Pump

    its ok machan, thanks bump ekata
  12. Tinkiri_Ton

    Arpico Pressure Pump

    Thanks
  13. Tinkiri_Ton

    Arpico Pressure Pump

    එහෙම වෙන්න විදියක් තියෙනවද ? මම නොමල් ෆ්ලො එකේ වතුර යන්න දුන්න පවර් දෙන්නෙත් නැතුව. ඉට පස්සෙ දැම්මමත් වෙනසක් නැ.
  14. Tinkiri_Ton

    Arpico Pressure Pump

    මචන් මම arpico pressure pump එකක් ගත්ත. aps-cpp මොඩෙල් එක. අද තමා සෙට් කලේ. කියන්න සන්තෝසයි තිබ්බ ප්‍රෙශර් එකවත් නැ. මේ සෙට් කරල ගත්ත පින්තුරයක්. මේකෙ අව්ලක් තියෙනවද ? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.
  15. Tinkiri_Ton

    Python දන්න අය ඉන්නවද

    import openpyxl wb1 = openpyxl.load_workbook('file.xlsx') sh1 = wb1['Sheet1'] for row in sh1.iter_rows(): if row[3].value == "ABC": row[2].value = "ABC1 " wb1.save('file.xlsx') මෙහෙම කරගත්ත මචන්, ආයෙ උදව්වක් ඕන උනොත් DM එකක් දාන්නම්. Thank you උදව් කරපු හැමොටම
  16. Tinkiri_Ton

    pressure pump with tank and without tank

    poddak wisthara kiyanawada
  17. Tinkiri_Ton

    Python දන්න අය ඉන්නවද

    I already install pandas machan, but my programming skills sucks

    No contents