Arpico Pressure Pump

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මචන් මම arpico pressure pump එකක් ගත්ත.
    aps-cpp මොඩෙල් එක.

    අද තමා සෙට් කලේ.
    කියන්න සන්තෝසයි තිබ්බ ප්‍රෙශර් එකවත් නැ.

    මේ සෙට් කරල ගත්ත පින්තුරයක්.
    මේකෙ අව්ලක් තියෙනවද ?
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.

    WhatsApp Image 2021-12-04 at 6.57.34 PM.jpeg
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Hulan adala
    එහෙම වෙන්න විදියක් තියෙනවද ?
    මම නොමල් ෆ්ලො එකේ වතුර යන්න දුන්න පවර් දෙන්නෙත් නැතුව.
    ඉට පස්සෙ දැම්මමත් වෙනසක් නැ.
     
    • Like
    Reactions: NRTG

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    machan oka 0.75 HP eka neda. new product kiyala dunnada? Rs 13500 da une ? mama oka ganna gihin jinasena ekak set kare eka nam patta

    hulan allana seen ekak na pressure pump wala danna tharamin flow ekatama set karana nisa . oya kochara height ekak up karannda hadanne ? items kiyak wada karanwada eka welawe? bathroom ekatada ?
     
    • Like
    Reactions: NRTG

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    machan oka 0.75 HP eka neda. new product kiyala dunnada? Rs 13500 da une ? mama oka ganna gihin jinasena ekak set kare eka nam patta

    hulan allana seen ekak na pressure pump wala danna tharamin flow ekatama set karana nisa . oya kochara height ekak up karannda hadanne ? items kiyak wada karanwada eka welawe? bathroom ekatada ?
    meka 0.2 HP
    11000 une.
    height eka shower eke mattamen maihai kale. (adi 6marak withara udin).
    item 1i (shower eka witharai).

    umbe welawa hodai ban. jinasena eka kiyatada set une ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඔහොම ලඟ L දැම්මමත් ෆ්ලෝ එක අඩු වෙනව.

    L වෙනුවට බෙන්ඩ් දැම්මනං ඒ වේස්ටේජ් එක අඩුවෙයි.
    ඒත් ඔය කියන තරම් වෙනසක් L නිසා වෙනවද කියන එකනං ප්‍රශ්නයක්...