මචංලා Karaoke Speaker එකක් ගන්ඩ ඕනෙ 50 අඩුවෙන් 🥴
හොඳටම කරපු හින්දා JBL ගන්න සල්ලි නෑ බං 😞
පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා,
1. W, DB අගයෙන් කියන්නේ මොකද්ද?
2. Sound quality ඒව හොයන්නෙ කොහොමද?
3. Full Cover වෙලා තියන ඒව සහ Bass Hole එකක් තියන එකේ වෙනස මොකද්ද?
මගෙ Budget එකට හරියන එකක් Recommend...