1. silent one

    උණු උණුවේ අලුත් සල්ලි

    Gotabayayi mahindayayi rajya sewaya degunayakin wadi karala melo deyak danne nathi upadiyak thiyana badada witharak office yana kalakanni tikakui ata pass un tikakui aran unta padi gewanda Salli achchu gahanawa nodakin.
  2. silent one

    අරගල 2.0 🔥

    ✌️✌️
  3. silent one

    Amex Limit එක අඩු කරලනේ

    Mageth thama nam awulak na NTB AMEX
  4. silent one

    පැතුම් දෙරනෙන් ගේම ඉල්ලයි...

    පිස්සුද බං මේකත් නෙගටිව් මාර්කටින් පාරක්නෙ උන්ගේ පත්තරේ මූ ගැන ආටිකල් දානවා TV program කරනවා අරගලයේ නිර්මාතෘ කියල.
  5. silent one

    පැතුම් දෙරනෙන් ගේම ඉල්ලයි...

    ඇයි බං දෙරණ පැතුම්ව මෙච්චර පුම්බන්නෙ.
  6. silent one

    ටයර් Case..

    ඒක විතරයි තියෙන්නේ බං වාහන ඉවරයි ඔය මගුල දැම්මම.. 😔 එළ මචං. ❤️👍 👍❤️ ❤️👍
  7. silent one

    ටයර් Case..

    ❤️👍 එළ. ❤️👍 එළ. 👍❤️ 😂😂 Bridgestone මචං මං හැම කිලෝමීටර් 5000 tyre rotation එකක් කරනවා හැම කිලෝමීටර් 10000 wheel alignment එකක් කරනවා, ඔහොම කරොත් බැරි නෑ. 👍
  8. silent one

    ටයර් Case..

    කියල වැඩක් නෑ බං අර Ferentino මගුලත් 25K කිව්වා :(
  9. silent one

    ටයර් Case..

    මචංලා මේ දවස්වල ටයර් හිඟය සෑහෙන්න තියෙනවනෙ ඉස්සරහට ටයර් එන්නෙම නැති වෙයිද, කාර් එකේ ටයර් දැන් අවුරුදු 5 පරණයි කිලෝමීටර් 40000 ගානක් දුවල තියෙනවා ගෙවිල තියන විදියට තව කිලෝමීටර් 10,15 දාහක් දුවන්න පුළුවන් ඕක දුවන්න මට තව අවුරුද්දක් විතර යයි ටයර් අරං තියා ගන්න එක මෝඩ වැඩක්ද දැනටත් මගෙ ටයර් size එක...
  10. silent one

    95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ?

    Mokadda ban wahane? Math me dawaswala oya prashne inne 😑
  11. silent one

    AliExpress - Bridges Worldwide කැ% බල්ලෝ

    ඕකෙ ලොක්කො සේරම 👳 😌😌
  12. silent one

    💳 පුළුවන් උන් CREDIT CARD එකක් ගනිල්ලා 💳

    5, 6 විතර ඇති. නැතුව නැතුව බං. ------ Post added on 1642835796
  13. silent one

    💳 පුළුවන් උන් CREDIT CARD එකක් ගනිල්ලා 💳

    මගෙ තියන්නෙ NTB, මුලින්ම ගද්දි Credit limit එක 35000 කවදාවත් limit එක වැඩි කරන්න කියලා call කරලවත් කියල නෑ දැන් Credit limit එක 600k ;)

    No contents