ටයර් Case..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,591
    967
    113
    Kurunegala
    මචංලා මේ දවස්වල ටයර් හිඟය සෑහෙන්න තියෙනවනෙ ඉස්සරහට ටයර් එන්නෙම නැති වෙයිද, කාර් එකේ ටයර් දැන් අවුරුදු 5 පරණයි කිලෝමීටර් 40000 ගානක් දුවල තියෙනවා ගෙවිල තියන විදියට තව කිලෝමීටර් 10,15 දාහක් දුවන්න පුළුවන් ඕක දුවන්න මට තව අවුරුද්දක් විතර යයි ටයර් අරං තියා ගන්න එක මෝඩ වැඩක්ද දැනටත් මගෙ ටයර් size එක හොයාගන්න අමාරුයි, උඹලගෙ වටිනා අදහස් දීපල්ලකො.. :rolleyes:
     
    Last edited:

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    718
    70
    28
    aran tiya ganna eka tamai honda.. Paw bn api.. Mama 2016 damme Pirelli... Toyota lanka eken.. me paara e ganatama gatte Federal.. 195/50/16.. 4 tyres... Rs. 21,500/- each.. Dan e gaanatath naa.. langadi baladdi tyre ekak Rs. 31,000/-... Japan Europe tyre daanawa kiyana eka nan mata heenayak me ganan wala hatiyata...
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,591
    967
    113
    Kurunegala
    aran tiya ganna eka tamai honda.. Paw bn api.. Mama 2016 damme Pirelli... Toyota lanka eken.. me paara e ganatama gatte Federal.. 195/50/16.. 4 tyres... Rs. 21,500/- each.. Dan e gaanatath naa.. langadi baladdi tyre ekak Rs. 31,000/-... Japan Europe tyre daanawa kiyana eka nan mata heenayak me ganan wala hatiyata..
    කියල වැඩක් නෑ බං අර Ferentino මගුලත් 25K කිව්වා :(
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,520
    1,097
    113
    ටයර් එකක ආයු කාලේ අවුරුදු 3 හෝ 4 යි. කල් පැනපු ටයර් (ගෙවුනා /නොගෙවුනා අදාළ නැත) දාන් දුවනවා කියන්නේ ඉතින් අවධානමක් තමයි.
    සමහර කඩවල පරණ මිලට දෙනවා කියල දෙන්නේ මනුපැක්චර් ඩෙට් අවුරුදු ගණන් පරණ එව්වා. හොදට පරික්ෂා කරලා ගන්න එකක් ගනින්.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    749
    1,246
    93
    aran tiya ganna eka tamai honda.. Paw bn api.. Mama 2016 damme Pirelli... Toyota lanka eken.. me paara e ganatama gatte Federal.. 195/50/16.. 4 tyres... Rs. 21,500/- each.. Dan e gaanatath naa.. langadi baladdi tyre ekak Rs. 31,000/-... Japan Europe tyre daanawa kiyana eka nan mata heenayak me ganan wala hatiyata...
    aran tiya gattai ekai, dammat ekai. hire duwanawa nam, tyre 6months kalin change karanna innawa nam, aran tiyaganna. nettam maru kara la duwanna. parana tyre sell karanna.
     
    • Like
    Reactions: silent one

    Anthurium

    Well-known member
  • May 15, 2017
    380
    525
    93

    aran tiya gattai ekai, dammat ekai. hire duwanawa nam, tyre 6months kalin change karanna innawa nam, aran tiyaganna. nettam maru kara la duwanna. parana tyre sell karanna.
    එතකොට ඔයාගේ පරණ ටයර් අරන් වාහනේ දුවන කෙනාට අවුලක් වෙන්නේ නැද්ද ??? :lol::lol:

    මචංලා මේ දවස්වල ටයර් හිඟය සෑහෙන්න තියෙනවනෙ ඉස්සරහට ටයර් එන්නෙම නැති වෙයිද, කාර් එකේ ටයර් දැන් අවුරුදු 5 පරණයි කිලෝමීටර් 40000 ගානක් දුවල තියෙනවා ගෙවිල තියන විදියට තව කිලෝමීටර් 10,15 දාහක් දුවන්න පුළුවන් ඕක දුවන්න මට තව අවුරුද්දක් විතර යයි ටයර් අරං තියා ගන්න එක මෝඩ වැඩක්ද දැනටත් මගෙ ටයර් size එක හොයාගන්න අමාරුයි, උඹලගෙ වටිනා අදහස් දීපල්ලකො.. :rolleyes:
    මොකක්ද බන් ඒ ටයර් ජාතිය ??? ටයර් වල ෆොටෝ එකක් දාන්න බලන්න.
    ------ Post added on May 14, 2022 at 1:56 PM
     
    • Like
    Reactions: silent one

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    749
    1,246
    93


    එතකොට ඔයාගේ පරණ ටයර් අරන් වාහනේ දුවන කෙනාට අවුලක් වෙන්නේ නැද්ද ??? :lol::lol:


    මොකක්ද බන් ඒ ටයර් ජාතිය ??? ටයර් වල ෆොටෝ එකක් දාන්න බලන්න.
    ------ Post added on May 14, 2022 at 1:56 PM
    moda katha kiyanna epa ban, hugak aya innawa temporary duwanna tyre ganna aya. mage bike eke tyre dekama parana katta kapapuwa. ehema unut innawa. parana tyre shop ekakata gihin balahan ki denek nam enawada kiyala parana tyre hoyagena. bike parana tyre ekak 1200rs, car tyre ekak 5000+.

    tyre ekak 40+ aniwa duwana puluwan. samaharu 100,000 duwapu ayat innawa. tyre ekakata 60,000km kiyanne miracle ekak neme.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,591
    967
    113
    Kurunegala
    ❤️👍
    ටයර් එකක ආයු කාලේ අවුරුදු 3 හෝ 4 යි. කල් පැනපු ටයර් (ගෙවුනා /නොගෙවුනා අදාළ නැත) දාන් දුවනවා කියන්නේ ඉතින් අවධානමක් තමයි.
    සමහර කඩවල පරණ මිලට දෙනවා කියල දෙන්නේ මනුපැක්චර් ඩෙට් අවුරුදු ගණන් පරණ එව්වා. හොදට පරික්ෂා කරලා ගන්න එකක් ගනින්.
    එළ. ❤️👍
    aran tiya gattai ekai, dammat ekai. hire duwanawa nam, tyre 6months kalin change karanna innawa nam, aran tiyaganna. nettam maru kara la duwanna. parana tyre sell karanna.
    එළ. 👍❤️


    එතකොට ඔයාගේ පරණ ටයර් අරන් වාහනේ දුවන කෙනාට අවුලක් වෙන්නේ නැද්ද ??? :lol::lol:


    මොකක්ද බන් ඒ ටයර් ජාතිය ??? ටයර් වල ෆොටෝ එකක් දාන්න බලන්න.
    ------ Post added on May 14, 2022 at 1:56 PM
    😂😂
    Bridgestone මචං මං හැම කිලෝමීටර් 5000 tyre rotation එකක් කරනවා හැම කිලෝමීටර් 10000 wheel alignment එකක් කරනවා, ඔහොම කරොත් බැරි නෑ. 👍
     
    • Like
    Reactions: kinkon

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,591
    967
    113
    Kurunegala
    ඇයි බන් හොරණේ tyre factory එකක් දැම්මේ දේශීය tyre හදන්න නෙවේද?
    ඒක විතරයි තියෙන්නේ බං වාහන ඉවරයි ඔය මගුල දැම්මම.. 😔
    Aran tiyaganna awrudu 5 paranai nam, 40000km duwala tiyenawa nam

    owa koi weleda kiyala sure na kambi kedenna puluwan
    එළ මචං. ❤️👍
    👍❤️
    බම්ප්
    ❤️👍
     
    Last edited: