1. T

    බර්ත් සර්ටිෆිකේට් !

    :D:D:D ඒක මතකයි ගෙදර බඩු වගයක් ශිෆ්ට් කලා වෙන ගෙදරකට.ඒකෙන් කෙල වුනේ බන්.
  2. T

    බර්ත් සර්ටිෆිකේට් !

    තෑන්ක්ස් මචෝ.
  3. T

    බර්ත් සර්ටිෆිකේට් !

    රෙගිස්ටර් කරපු දවස මතක නෑ.දැන් අවුරුදු 2ක් :-( :-( :-(
  4. T

    බර්ත් සර්ටිෆිකේට් !

    තෑන්නක්ස් මාචෝ........නයින් වේල්ස් ඉපදුනේ , කොලබට අහුවෙන්නේ.පරන ඔරිගිනල් එකේ රෙජිස්ට්‍රෙශන් නම්බර්ස් අහන්නේ නැති වෙයිද ?
  5. T

    බර්ත් සර්ටිෆිකේට් !

    බර්ත් සර්ටිෆිකේට් ! මචන්ලා මගේ බබාගේ ඔරිජිනල් සහ කොපි තිබ්බ බර්ත් සර්ටිෆිකේට් ෆයිල් එක නැති වෙලා.මට අලුත් එකක් ගන්න නම් කරන්න ඕන මොකක්ද ? කිසිම රෙෆරන්ස් එකක් දැන් නෑ. 2.) ඔෆිස් එක කොහෙද තියෙන්නෙ ? 3.)එලකිරි කවුරුත් නැද්ද එතන උදව්වක් ගන්න ?

    No contents