1. T

    බාත් රූම් ෆිටින්ග්ස්

    Ade ehemada ? Thanks ..
  2. T

    බාත් රූම් ෆිටින්ග්ස්

    බාත් රූම් ෆිටින්ග්ස් නාවල හොද බාත් රූම් ෆිටින්ග්ස් අඩුවට ගන්න තෑනක් දන්නවද ? රොසෙල් ලාගෙ එවා වෙන කඩ වලින් අඩුවට ගන්න පුලුවන්ද ?
  3. T

    ටී ශර්ට් ප්‍රින්ට්

    ටී ශර්ට් ප්‍රින්ට් ඉක්මනින්ම කොට්න් ටී ශර්ට් 10-15 පොඩි ප්‍රින්ට් එකකුත් එකක සාදාරන මිලකට කරගන්න පුලුවන් තෑනක් පොඩ්ඩක් කියනවද ? කීයක් වගේ යයිද ?
  4. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    සියල්ලන්ටම ස්තුතියි කරපු උදවු වලට.තේරුනොත් අනිවා කියන්නම්.පෙරන්ට්ස් ලගෙන් නම් ඈහෑව්වෙ කොහෙද වෑඩ කරන්නේ සහ ස්කුල් එක විතරයි.ඊට පස්සෙ ගුඩ් ලක් කිව්වා.බබාගෙන් සින්දු දෙකකුයි තව පික්චර්ස් කම්පෙයාරින්ග් වගේ සින් එකක් අහල තිබ්බා.අනික් එවා නම් කෙල්ල හරියට කියනේ නෑ.
  5. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    උබ කොහොමද මචන් ශුවර් එකටම කියන්නෙ මේක මන් කලේ කියලා.? මෙකත් මට දාලා තිබ්බ එකක්.දෑන් මෙක දෑම්මේ කොට නිහාල්මද ? මන්ද මට නම් ඔවා ගානක්ම නෑ.කිරියෙන් දෙයක් ලබාගෙන කිරියට යමක් දෙනව මිසක් මගුල් රෙප් පස්සෙ යන්නේ නෑ.
  6. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    Ade ehemada ?? Interview results denna kochchara kal yayida ??
  7. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    Ade ehemada ? 2 mins wageda ? Mata next week thiyenne , ada idan start karanawa athi neda??
  8. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    mekane machan untath enawa athine patta crowed ekak interview ,marks ehemath dena scheme ekak athine .... paw thama ithin ...
  9. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    3.5 laks kiyala site eketh thibuna nam dakka.Thanks machoo enne monawada kiyala idea ekak dunnata .
  10. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    Shes not crying lets see , dont know what happened when shes go there .Hope for the Best . Thanks a Lot Bro !

    No contents