ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..
ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංක වලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට...