Bank eka වගකියන්නේ නෑ කියලා කියනවා නේද ඇතුලේ දේවල් වලට?
Hmmm true...thank you :)
Apita dena key eke ekak bank eke na kiyala apita guarant karala kiyanna පුළුවන්ද? Mama දන්නේ නෑ මේ ගැන. Ekai ahanne
Matath eha scene ekakata thama
Ela machan. Thanks.
Pawn kaloth a ganatama bank eka guarantee...