🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113

    ------ Post added on Oct 1, 2021 at 10:22 AM

    මන් ලගත් තියෙන්නෙ මේ ගිටාර් එකක් , මේකේ ටෝන් එකත් මරු , ගානට වටිනවා !
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    bump...watinawa..math ekak ganna inne

    math ada C40 ekak gaththa yamaha eken. 21 una..

    ada nikan YT tutorial balanna gahanna patan gaththa. finger tips ridenna ganna eka normal da bn?
    ------ Post added on Oct 13, 2021 at 7:25 PM
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    10 Years wage

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    Yamaha F310
    Takamine GC93CE
    Yamaha APX600

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    Can play Chords/Parts, fingerstyle little bit

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    Mul kale nan sahenna play kara pissek wage. :D Set unama thama wadipurama play karanne dan.
     
    • Like
    Reactions: Nucleardeath

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ? අවුරුදු 6 වගේ :(
    මොනවද තියෙන ගිටාර් brand එක model එක ? Yamaha FG820 Black (එකොස්ටික් එකක්)
    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ? සාමාන්යෙන් කෝඩ්ස් ටික චේන්ජ් කරලා සින්දුවක් ගහගන්න පුළුවන් ශේප් එකේ :yes::yes: (බාර් කෝඩ්ස් නම් තාම හරියටම වදින්නේ නෑ :baffled::baffled:)
    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ? ඉස්සර නම් හැමදාම පැයක් වගේ.. දැන් අවරුදු දෙකක වගේ ඉදන් නිතර ගහන්න බැරි උනා .සතියටම පැය දෙකක් වගේ. :sorry::sorry:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    bump...watinawa..math ekak ganna inne

    math ada C40 ekak gaththa yamaha eken. 21 una..

    ada nikan YT tutorial balanna gahanna patan gaththa. finger tips ridenna ganna eka normal da bn?
    ------ Post added on Oct 13, 2021 at 7:25 PM
    C40 eke nylon strings ne thiyenne. E nisa echcharama ridenne nathuwa athi.
    Steel srtings thiyena mage eke practice karaddith mul dws 3 patta vidihata riduna. Habai ita passe saaahenna wela allan inna plwn. Ridenne na ara wage..
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,356
    113
    වැලිවේරිය
    මන් ගාව චයිනිස් එකක් තියෙයි ස්ටාසන් කියල අකෝස්ටි එකක් ...ඒත් මේකේ ෆෙට් බෝඩ් එකේ පලල වැඩියි සහ මගේ ඇගිලි පොඩ්ඩක් දිග අඩුයි.ඒක හින්දා මන් අත ඇරලා ඉන්නෙ...ආයේ යමහ සී40 එකක් ගන්න බැලුවේ
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    C40 eke nylon strings ne thiyenne. E nisa echcharama ridenne nathuwa athi.
    Steel srtings thiyena mage eke practice karaddith mul dws 3 patta vidihata riduna. Habai ita passe saaahenna wela allan inna plwn. Ridenne na ara wage..
    Ow nylon 3i steel 3i thiyenne. Eth ridenawa..purudu nathi nisa wennathi.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Takamine GD11 or Yamaha 370 or Yamaha 310. Mokakda beginner kenekta hoda guitar eka?
    Online/Self taught guitar puluwn da bn?
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Takamine GD11 or Yamaha 370 or Yamaha 310. Mokakda beginner kenekta hoda guitar eka?
    Online/Self taught guitar puluwn da bn?
    310 is good for a beginner. 370 I don't see much value over 310 considering the price.
    GD11 is also good. Worth the price. Also it has the pickup so you can plug and play/record.

    I got F310 as my first guitar 10 years ago. Still enjoying it. Just had to re-fret it recently.
    Get the action (gap between strings and the fretboard) bit lowered if its hard to play.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    310 is good for a beginner. 370 I don't see much value over 310 considering the price.
    GD11 is also good. Worth the price. Also it has the pickup so you can plug and play/record.

    I got F310 as my first guitar 10 years ago. Still enjoying it. Just had to re-fret it recently.
    Get the action (gap between strings and the fretboard) bit lowered if its hard to play.
    Thank you, hoping to buy a GD11
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Acoustic ගහන සෙට් එක ඔයාලගේ strings වල උස දාගෙන යමුද? නිකන් රූලක් අරන් මනින්න. 1st ෆ්‍රෙට් එක ලගයි අන්තිම එක ලගයි දෙකම දාන්න.
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මග බලං හිටපු ත්‍රෙඩ් එකක්. මමත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න. එ්කට ගන්න සුදුසු ‌මොන වගේ ගිටාර් එකක්ද ?

    මම ඔ්ලෙවල් වයලින් එක තමයි ප්‍රැක්ටිකල් කලේ. එ් නිසා මට ගිටාර් එක ප්ලේ කරන එක ලේසි වෙයිද ?

    සාමාන්‍යයෙන් යූටියුබ් එක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයිද ? කරන ජොබ් එකත් එක්ක ක්ලාස් යන්න වෙලාවක් නැහැ.

    පොඩි ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට ගිටාර් එක ප්ලේ කර කර සින්දුවක් කියා ගන්න මට්ටමට ආවනං එච්චරයි.
     
    Oya prashna tikama tama bn, matath tiyenne. UP