ජිවිතයට අරුතක් සොයා ගිය ගමනක් "වන්දනාකරු
රෝද දෙකක් උඩ දවස් පහක්
("වන්දනාකරුවන්" සමග.....ජීවිතයට අරුතක් සොයා ගිය ගමනක්...........)
එළකිරියේ මයේ අප්පලට කොහොමද ඉතින්...මං කතාවක් කියන්න කියලා හදන්නේ...ඉස්සෙල්ලම අනික් උන් හැමෝම කියනවා වගේ මාත් කියන්නම් "මචන්ලා මේක තමා මගේ පළවෙනි පොස්ට්...