මෙතන පට්ටම තෙනක් මචං...අනිවා ලංකාවේ එකෙක්නම් මෙතනට යන්නම ඕන.ඒ තරමට ලස්සනයි,මෙතන view point 3ක් තියනවා,පහල තියනවා lovers view poit කියල තෙනකුත්;-) කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගියොත් ....එතනටත් අනිවා පලයල්ලා ...... ;-)
ලිප්ටන් සීට් එක බලාගන්නෙත් සුපිරි කොල්ලෙක් ;-)
හරි හොඳ මනුස්සයෙක් ;-)