1. Thomas Shelby

    Google Drive එක වෙනුවට තියෙන වෙන විකල්ප මොනවද?

    30GB විතර තියෙනවා. ‌FREE කරගන්න පුලුවන්ද? නෑ බං SLT Family එකක් තියෙන්නේ. Connection අවුලක්නම් ලොවෙත් නෑ. කලින් නුත් කලාතුරකින් වගේ අවුල් ඇවිත් තියෙනවා. මේ තමයි බං මෙච්චර ‌ලොකු එකක් Upload කරන පළවෙනි පාර.
  2. Thomas Shelby

    Google Drive එක වෙනුවට තියෙන වෙන විකල්ප මොනවද?

    සිංහලු, 5GB විතර File එකක් Upload කරගන්න හොද විකල්පයක් කියහල්ලකෝ. Google Drive එකෙන් Upload වෙන්නේ නෑ බං.
  3. Thomas Shelby

    Colombo University එකේ Computer related MSc එකක් කරන්නේ කවුද?

    මචන් මෙහෙමයි BIT එක කරා කියමුකෝ...! එතකොට මචන් MSc Interview එකේදි Consider කරන්නේ BIT එක විතරයි නේද? Civil Degree එක අදාල නැහැනේ. එතකොට මචන් Civil Degree එක කරන එක අපරාදයක් නේද?
  4. Thomas Shelby

    Colombo University එකේ Computer related MSc එකක් කරන්නේ කවුද?

    ඇති යාන්තම්...! මචං Com Related MSc එකක් කරන්න Com Related BSc එකක් තියෙන්නම ඕනද? මම මචං පේරා සිවිල් කරන්නේ. මට මගේ Field එක Com පැත්තට මාරු කරගන්න ඕන. මම එහෙම කරන එක ප්‍රායෝගිකයිද? ඔයාලගේ MSc කරපු Batch එකේ ඔය වගේ වෙන Field වලින් ඇවිත් MSc කරපු අය හිටියෙ නැද්ද? එතකොට Syllabus එක අල්ලගන්න අමාරු...
  5. Thomas Shelby

    Colombo University එකේ Computer related MSc එකක් කරන්නේ කවුද?

    මචන් කොළඹ විශ්වවිද්‍යාලයේ Computer related MSc එකක් කරන කවුරුහරි ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්නකෝ.
  6. Thomas Shelby

    කෙල්ල කැමැත්ත දීපු දවස...!

    සන්තෝසයි කොල්ලෝ
  7. Thomas Shelby

    අතීතයේ බලපු හොදම Hollywood movies මොනවද?

    K-Pax 2001 බලහන්. ඉස්සර කාලේ අයිටීඑන් එකේ ගිය ෆිල්ම් එකක් බැලුවම එන ෆීලින් එකක එනවා සිංහලු
  8. Thomas Shelby

    කෙල්ල කැමැත්ත දීපු දවස...!

    ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ද බං? අද ඒ ගැන පසුතැවෙනවද? පට්ට මචං. තාම ඒක තියෙනවද?
  9. Thomas Shelby

    කෙල්ල කැමැත්ත දීපු දවස...!

    අනේ බං කැමැත්ත දීපු හැටි එහෙම කියපන්කෝ. වාක්‍යක් ලියල ෂේප් වෙන්නේ නැතිවෙන්න.
  10. Thomas Shelby

    කෙල්ල කැමැත්ත දීපු දවස...!

    ඊට පස්සේ මොන වගේ හැගීමක්ද බං ආවේ
  11. Thomas Shelby

    Kellek එක්ක msg කරන විදිය

    මෙච්චර දෙන්නනම් ඕන නෑ මචං
  12. Thomas Shelby

    කෙල්ල කැමැත්ත දීපු දවස...!

    සිරාවට ආදරේ කරපු කෙල්ල කැමැත්ත දීපු දවසේ ආවෙ මොන වගේ හැගීමක්ද බං. පොඩ්ඩක් විස්තර කරපංකෝ මේ ත්‍රෙඩ් එකේ...!
  13. Thomas Shelby

    Civil කරන්න බෑ, IT පැත්තට පැනගන්න ඕන.

    elz machan. <3 patta machan advise eka. mehemai machan mama hithuwe BSc eka iwarawechcha gaman MSc eka karanna. ehema epada? elz brother <3
  14. Thomas Shelby

    Civil කරන්න බෑ, IT පැත්තට පැනගන්න ඕන.

    මචං මම මොරා සිවිල් කරන්නේ. දැන් ඉන්නේ සෙකන්ඩ් යර් එකේ. ඒත් බං කැමැත්තෙන් නෙවේ සිවිල් දැම්මේ. කොම් පැත්තට යන්න ආසාවක් තිබ්බට බං උඹලා හොදටම දන්නවා ඇති මොරටුවේ තරගකාරීත්වය. 2න්ඩ් ෂයි එකේ හෙනටම මහන්සි වෙලා මොරා ආවට මට එහෙම මීටරයක් කියන්න බෑ. කොම් පැත්තට ආසා වුණත් කොම් මිස් වෙච්ච එක මානසිකව ලොකුවටම...

    No contents