තවත් පොයින්ට් එකක්..කෙල්ල නිකමට හරි "මම බිසි..පස්සෙ ගන්නම්"කිවිවොත්...."එහෙනම් ෆ්‍රි උනාම මැසෙජ් එකක් තියන්නකො..පරෙස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගන්න..bs.."වගෙ මැසෙජ් එකක් තියන්න..එහෙම තියලා එ ආයෙ ආයෙ විනාඩි 10න් 10ට මැසෙජ් කරන්න යන්න එපා...පැය 2,3ක් එයාට ටයිම් දෙන්න..පැය 2ට විතර පස්සෙ "වැඩ ටික හොදින් වෙනවා ඇති කියලා හිතනවා" වගෙ මැසෙජ් එකක් තියන්න..දවසක් ගියත් කෙල්ල අනිවා රිප්ලයි තියනවා.හැබැයි එච්චර කල් යනවා නම් ආයෙ එ කෙල්ල ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න යන්න එපා..මොකද එයාට ඔයාව ලොකුවට වැදගත් නැ..ටයිම් පාස් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.....