1. dark92b

    ආවර්තිතා වගුවේ chemical party video 1ක...

    ආවර්තිතා වගුවේ chemical party video 1ක... wBCmt_pJTRA තව තියෙනවා බලන්ඩ ඔන්නම් පහල link 1ක click කරන්ඩ https://www.youtube.com/watch?v=VIA1IOmD_NY&list=RDVIA1IOmD_NY කලින් දාල තිබ්බනම් sorry මේකෙ තියෙනව දැක්‌කෙ නෑ වගේ හින්ද දැම්මෙ
  2. dark92b

    Linux server note තියෙනවද?

    Linux server note තියෙනවද? web 1කක link 1ක්‌ හරි තියෙනවනම් කියන්ඩෝ. ලෙසියෙන් තේරුම් ගන්ඩ පුලුවන් 1ක්‌ නම් ගොඩාක්‌ හොදයි... BIG HELP 1ක්‌...
  3. dark92b

    Chrome offline GAME...!!!

    :yes: Chrome offline GAME එක කවුද play කරේ. http://mashable.com/2014/09/25/chrome-t-rex-game/ DATA නැති වෙලවට කම්මැලිකමට play කරන්ඩ පොඩි game 1 data off කරල chrome එක open කරල පහල තියෙන තියෙන image එක අවට පස්සෙ space bar 1 එක ඔබන්ඩ :rolleyes:
  4. dark92b

    microsoft office professional 2013

    microsoft office professional 2013 ගන්ඩ ලින්ක්‌ එකක්‌ තියෙනවද?
  5. dark92b

    firefox error

    :oo:මගෙ firefox එකෙන් සමහර පෙජ් වලට යන්ඩ බැහැ මෙහෙම error එකක් එනව මෙක හදගන්ඩ දන්න කවුරුත් ඉන්නවද? අලුතින් install කරා විතරයි අයෙත් uninstall දැම්මත් මෙහෙමමයි එන්නෙ.:no: chrome එකෙන් වැඩ මෙකෙන් විතරයි අවුල එන්නෙ
  6. dark92b

    windows 8.1 update not showing in store

    මගේ lap 1 දැන් තියෙන්නෙ windows 8, store 1න් 8.1 වලට update කරන්ඩ store 1කේ update 1 පෙන්නනනේ නැ මේක update කරන්ඩ දන්නවද?:confused:

    No contents