windows 8.1 update not showing in store

dark92b

Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    මගේ lap 1 දැන් තියෙන්නෙ windows 8, store 1න් 8.1 වලට update කරන්ඩ store 1කේ update 1 පෙන්නනනේ නැ මේක update කරන්ඩ දන්නවද?:confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්ඩෙට් කොරන්න දෙයක් නෑ ඔටෝ වෙනවා..උබ සෙටින්ග් වෙනස් කරලා නැත්තම් :yes:
     

    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    control panel එකේ windows update 1න් නේද?

    ඕකේ, මම එකෙන් බලන්නම් මම එතන update ඕෆ් කරල තියෙන්නේ.

    thnx mcn