1. ajithparakrama

    මුරලි උබට ලජ්ජා නැද්ද ?

    අනිත් ඒකෙකුටවත් ලැජ්ජා නැ..
  2. ajithparakrama

    Quick Reply කරන උන්ට

    weda nene machan mokak hari aulak wage mage browser eke.
  3. ajithparakrama

    කන සුද්දකරගන්න.?

    මගෙනම් කලාදුරු තියෙන්නේ බං කනේ. ඒහෙම උනහම කන් හැන්දක් නැත්නම් හැට්ට කට්ටක රවුම් පැත්ත දාලා සුද්ද කරනවා. පොඩි කාලෙනම් අම්මා තාත්තා සුද්ද කරා දගලන්න ඒපා කියලා. ඒත් මචං උබේ කන ඇතුල වැක්ස් නිසා දොස්තරටම පෙන්නපං.
  4. ajithparakrama

    My Water Cooling PC

    patta
  5. ajithparakrama

    මොරගහකන්ද ව්‍යාපෘතිය

    අැත්තට ඒකෙත් හැටි
  6. ajithparakrama

    මොරගහකන්ද ව්‍යාපෘතිය

    යකුනේ දේශපාලකයොන්ට කඩේ යන්න නෙමෙ මෙක දැම්මේ. මහින්ද මෙෙත්‍රිද කියලා අදාල නෑ රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවනමි ඒචිචරයි. අහින්සක මිනිස්සුන්ගේ බදු සල්ලි (ණය අරන් කරත් ඒවා ගෙවන්නේ රටෙි මිනිස්සු මහින්දවත් මෙෙත්‍රිදවත් නෙමෙයි) අායොජනයට හොද ප්‍රතිලාභයක් රටට ලැබෙනවනමි කවුරු පටන් ගත්තත් කවුරු...
  7. ajithparakrama

    වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

    පාරිබොගික කටයුතු පිලිබද අධිකාරියට පැමිනිල්ලක දාපන් මචං
  8. ajithparakrama

    මොරගහකන්ද ව්‍යාපෘතිය

    https://www.google.lk/maps/dir/7.6992173,80.7697754/7.6992099,80.7697712/@7.6991105,80.7711457,669m/data=!3m1!1e3!4m2!4m1!3e0"]https://www.google.lk/maps/dir/7.6992173,80.7697754/7.6992099,80.7697712/@7.6991105,80.7711457,669m/data=!3m1!1e3!4m2!4m1!3e0[/URL]
  9. ajithparakrama

    Design 2D graphics Software - Help

    torrent search karala balapan machan totorials thiyenawa. http://totaltraining.com/ nethanam lynda eke cource ekaka name ekath eka torent file eka gaththanam goda. mm laga thiyennawa parana tutorialsnam.
  10. ajithparakrama

    මොරගහකන්ද ව්‍යාපෘතිය

    මොරගහකන්ද ව්‍යාපෘතිය මොරගහකන්ද ජලාශය මෙරට වසර 30 කට පසු ඉදිවන විශාලතම ජලාශය යි. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. අක්කර අඩි 463000 ක් විශාල මේ ජලාශය මොරගහකන්දේ සිට නාවුල දක්වා වර්ග කිලෝමීටර් 30 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී යයි. මෙය රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට...
  11. ajithparakrama

    Design 2D graphics Software - Help

    illustrator http://www.adobe.com/products/illustrator.html
  12. ajithparakrama

    පොල්ගහවෙල මහමෙව්නා

    මමත් ගියා පොලිමේ ඒන්න කියනවා, තව කතන්දර ගොඩයි උන්ගේ කතා (පිකර් වලින් කියන ඒ්වා) මට දිරෙවුවේ නෑ. මම වටෙන් පිටින් රවුමක් දාලා ගියා අැතුලට ගියේ නෑ.
  13. ajithparakrama

    3CS

    ගිහින් බලපං මචං ඹන මගුලක් වෙන්න.. වැඩ්ඩො කඩ්ඩ නැතත් ගොඩ යනවා...
  14. ajithparakrama

    කෙල්ලෙක් නිසා කලකිරෙන්න එපා..

    පිලිගන්නද? නැත්කම්.....
  15. ajithparakrama

    සිංහල ප්‍රභුද්ද නවකතා හා කෙටිකතා ටිකක් ක&#3538

    නොමියෙමි සෙංතොට්ටං බත්තලන්ගුණ්ඩුව
  16. ajithparakrama

    ප්‍රේමකීර්ති_ද_අල්විස්‌

    4oS01GGnh_o 1-NsUukztFY 2Ga0FXccFLs

    No contents