Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රේප් 16 ගානේ දෙනවා .පොඩ්ඩක් වරෙල්ල දරුවනේ ..උබලගේ කවුරුහරි 3CS එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද බන් ? :eek::eek:පොඩ්ඩක් තොරතුරු දැනගන්න ..! වේකන්සි වගයක් දාල තිබ්බ ..! :yes::yes: කඩ්ඩ එහෙම ඕනේද බන් සුපිරියට .! :sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    matath oke interview ekakata awa bn (social media executive).un mata skype interview ekk tiyenne qwa.mn wede atha eriya bn.matat kadda tikk awul :(

    එකනේ බන් .:oo:.කඩ්ඩ මගෙත් අවුල් බන් :( :( මමත් මේ වැඩේ අතරලා දානවද කියල බැලුවේ .අපරාදේ හැබැයි :(:(
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    එකනේ බන් .:oo:.කඩ්ඩ මගෙත් අවුල් බන් :( :( මමත් මේ වැඩේ අතරලා දානවද කියල බැලුවේ .අපරාදේ හැබැයි :(:(

    ow bn.kadda awl eka nm mata sehenda wadayak dn.interview giyama epa wenawa un ahana ewata..hithe uttare tiyenawa kiyaganna widihak ne:angry::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ow bn.kadda awl eka nm mata sehenda wadayak dn.interview giyama epa wenawa un ahana ewata..hithe uttare tiyenawa kiyaganna widihak ne:angry::angry:

    ඕකට බන් කතා කරලම තම පුරුදු වෙන්න වෙන්නේ ..එත් ඉතින් එහෙම කියල ඉන්ටර්විව් වල කියන්නවැයි.:baffled::baffled: මොන රෙද්දට Developing වලට කඩද ඉල්ලනවද මන්ද බන් :angry::angry:.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ara 2month english uganwana camp ekakata yanna mageth idea ekak thiyenawa.hondada danne ne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ කොහොමත් මුවාත් තියා ගන්න එක හොදයි නෙ චතුවෝ මොන මළ දානෙටවත් දැන් ඕක නැතුව බෑනේ.....
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    monwda mcho meke thiyna vacancies?
    Developing thiynwada (using framworks or Magento)?
    meyala site designing neda krnne? web app develop krnwada?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කඩ්ඩ කොහොමත් මුවාත් තියා ගන්න එක හොදයි නෙ චතුවෝ මොන මළ දානෙටවත් දැන් ඕක නැතුව බෑනේ.....
    ඔව් කිබුලයියේ ..කොලබ ඉන්න කාලේ නම් නියමෙටම තිබ්බ ..දැන් මේ ගමට ඇවිල්ල අවුරුදු දෙක තුනක් ගෙවුනා .මෙලෝ හුරුවක් නෑ .භාවිතාවක් ඇත්තෙම නෑ නේ :dull::dull::no:
    monwda mcho meke thiyna vacancies?
    Developing thiynwada (using framworks or Magento)?
    meyala site designing neda krnne? web app develop krnwada?

    උන්ගේ php/mysql CMS වගේ තියෙන්නේ මචන් Magento වලින් ඉල්ලලා තිබ්බ ජොබ්ස් වගයක් ..පොඩ්ඩක් ටොප්ජෝබ් එකේ බලහන් ..මම උදේ දැක්ක :yes:
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    ගිහින් බලපං මචං ඹන මගුලක් වෙන්න.. වැඩ්ඩො කඩ්ඩ නැතත් ගොඩ යනවා...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    රේප් 16 ගානේ දෙනවා .පොඩ්ඩක් වරෙල්ල දරුවනේ ..උබලගේ කවුරුහරි 3CS එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද බන් ? :eek::eek:පොඩ්ඩක් තොරතුරු දැනගන්න ..! වේකන්සි වගයක් දාල තිබ්බ ..! :yes::yes: කඩ්ඩ එහෙම ඕනේද බන් සුපිරියට .! :sorry::sorry:

    3CS num case godai kolluwo...

    Okata serayak EPF/ETF gewan natuwa company 1y weda karana aewun complian karala hena case 1k giya.

    Lokuma siddiya oka karanne husband and wife. Husband karaya kolu karaya. Pora weda karana aewun ta arina seen tiyanawa. Kemethtne kiyala thama kiyanne.

    Gani Lesbi. Gani podi kello aekka lesbi danawa..

    dekama wena seenuth natuwa nemai.

    Aru GAY hinda connection tiyanawa porata loku than 1a. 1a nisa project hamba wenawa hoda.

    Tawa wisthara ine num kiyapun.

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    3CS num case godai kolluwo...

    Okata serayak EPF/ETF gewan natuwa company 1y weda karana aewun complian karala hena case 1k giya.

    Lokuma siddiya oka karanne husband and wife. Husband karaya kolu karaya. Pora weda karana aewun ta arina seen tiyanawa. Kemethtne kiyala thama kiyanne.

    Gani Lesbi. Gani podi kello aekka lesbi danawa..

    dekama wena seenuth natuwa nemai.

    Aru GAY hinda connection tiyanawa porata loku than 1a. 1a nisa project hamba wenawa hoda.

    Tawa wisthara ine num kiyapun.

    :sorry::sorry::sorry: අම්මෝ ..ඇග සිතල වෙලා ගිය බන් :baffled: