1. S:L:R

    FindMyFare එකෙන් refund scam?

    FindMyFare එකෙන් refund හම්බ උනේ නැති refund මාසගානක් පරක්කු උන අය තව ඉන්නවද?
  2. S:L:R

    Japanese classes

    Machanla maharagama awata hoda japanese classes monawada thiyanne?
  3. S:L:R

    Computer parts from singapore

    Machn la meke Singapore walin computers/ computer parts gennana kenek innawada? podi wisthara tikak danaganna.:confused:
  4. S:L:R

    US Mail Forwarding

    US Mail Forwarding service එකක් යුස් කරලා තියන උන් ඉන්නවද? උන්ගෙ speed/price කොහොමද? මෙ වගෙ service එකක් යුස් කරලා තියන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියනවද? apple ඩෙට කෙබල් එකක් ගන්න ඔන apple සයිට් එකෙන්. :oo:
  5. S:L:R

    මෙ font එක දන්නවද බන්ස්?

    මෙ font එක දන්නවද බන්ස්? දන්න කවෘහරි කියපල්ල ලොකු උදව්වක්.
  6. S:L:R

    මෙ font එක දන්නවද බන්ස්?

    මෙ font එක දන්නවද බන්ස්? දන්න කවෘහරි කියපල්ල ලොකු උදව්වක්.
  7. S:L:R

    මේ lap එක ගත්ත කව්රු හරි ඉන්නවද?

    මේ lap එක ගත්ත කව්රු හරි ඉන්නවද? http://singer.lk/products/index.asp?pcode=LEN_LEN-NB-I7G&PC=computers මචංලා මම මේ ලැප් එක ගන්න හිතාගෙන ඉන්නේ. මේ ලැප් එක use කරලා තියන කව්රුහරි ඉන්නවා නම් මේ ලැප් එකේ performance කොහොමද කියල කියනවද? මේ ලැප් එකේ මොනවහරි අව්ල් එහෙම තියනවද?
  8. S:L:R

    1.20කට ගන්න පුලුවන් හොද ලැප් එකක්

    1.20කට ගන්න පුලුවන් හොද ලැප් එකක් මචංලා මට ලැප් එකක් ගන්න ඕන කරලා තියනවා. After effects use කරන්න. 1.20 ක් වගේ ගානක් තමා අතේ තියන්නේ. ගන්න හොද ලැප් එකක් & ගන්න හොද තැනක් දන්න කෙනෙක් කියන්න. ලොකු හෙල්ප් එකක්. Apple ලැප් එකක් ගන්නවනම් කොහෙන්ද ගන්න හොද?
  9. S:L:R

    Travel help කෝච්චියේ නුවර

    Travel help කෝච්චියේ නුවර කෝච්චියේ නුවර ගිහින් ලේසියෙන්ම බලන්න යන්න පුළුවන් තැන් ගැන නවතින්න පුළුවන් තැන් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් ඒගැන කියන්න. දවස් 3-4 ක් වගේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ගමන පටන් ගන්නේ කොළඹ කොටුවෙන්. 2-3ක් තමයි ගමනට එකතු වෙන්නේ. දන්නේ නැති අය උදව්වක් විදියට බුම්ප් එකක් දාගෙන...
  10. S:L:R

    scurvy inteview

    repost
  11. S:L:R

    My new Gaming (ද මන්දා ) PC

    video editing වලට තමා මේක හැදුවේ. games ගහන්නේම නෑලු :rolleyes::rolleyes: හොදයිද බලන්නකෝ specs මෙහෙමලු :yes::yes: e3-1230v2 z77x-ud3h GTX 460 vga 8gb corsair vengeance ram 1.5 TB HDD

    No contents