FindMyFare එකෙන් refund scam?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    1 month panapu aya innawalu refund balagena :angry::angry:

    ඔව් රිඵන්ඩ් දෙන්නේ නෑ. බැංකුවට කියලා change back එකක් දාගන්න ඕන

    Sri lankan eke refund karannema ne

    මම Leopay කාර්ඩ් එකෙන් නම් refund ගත්තා. Unauthorized payment එකක් ෆයිල් කරලා 😂
    ------ Post added on Jul 31, 2023 at 8:30 PM
     
    • Like
    • Love
    Reactions: Emios and Hasitha22

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    Mage refund eka 3 months late ban. mokada karanna puluwan mekata?


    3 months wenawa bn.
    ------ Post added on Aug 2, 2023 at 11:24 AM
    Unauthorized payment kiyala letter ekak deepan bank ekata refund ei
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    dan eka karanna parakku wadi nadda ban?

    මාස 6ක්‌ යනකම් පුළුවන්. උබ දන්නේ නැති ගානටම ටෝක් එක දීපන් සල්ලි ගන්න පුළුවන්.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මාස 6ක්‌ යනකම් පුළුවන්. උබ දන්නේ නැති ගානටම ටෝක් එක දීපන් සල්ලි ගන්න පුළුවන්.
    ඔව්. Bank disputes වලට 6 months යනකන් පුළුවන්.