Travel help කෝච්චියේ නුවර

S:L:R

Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    Travel help කෝච්චියේ නුවර

    කෝච්චියේ නුවර ගිහින් ලේසියෙන්ම බලන්න යන්න පුළුවන් තැන් ගැන නවතින්න පුළුවන් තැන් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් ඒගැන කියන්න. දවස් 3-4 ක් වගේ ඉන්න බලාපොරොත්තු වෙනවා.
    ගමන පටන් ගන්නේ කොළඹ කොටුවෙන්. 2-3ක් තමයි ගමනට එකතු වෙන්නේ.
    දන්නේ නැති අය උදව්වක් විදියට බුම්ප් එකක් දාගෙන යන්ඩෝ:lol:

    Godak denek kiwwa nisa nuwara eliye yanna theeranaya karagaththa. Nuwara eliye balanna yanna puluwan than gana danna aya e gana kiyando
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නුවර තැන් තියෙන්නේ ළඟ ළඟ ඒකට දවස් දෙකක් ඇති. කිව්වත් වගේ නුවර එළියේ යන්න.

    කොහොම හරි නුවර අවට තැන් නම්,
    • මාලිගාව
    • වැව
    • මල් වත්ත
    • හන්තාන (කලින් අවසර ගන්න ඕනෙද මන්දා??)
    • උඩවත්ත කැලේ (කලින් අවසර ගන්න ඕන)
    • තව පොඩි පොඩි තැන් තියනවා පන්සල් වගේ...

    මේකත් බලන්න,
    Code:
    http://lankaexotic.hubpages.com/hub/TenThingsKandy
     
    • Like
    Reactions: S:L:R

    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    නුවර තැන් තියෙන්නේ ළඟ ළඟ ඒකට දවස් දෙකක් ඇති. කිව්වත් වගේ නුවර එළියේ යන්න.

    කොහොම හරි නුවර අවට තැන් නම්,
    • මාලිගාව
    • වැව
    • මල් වත්ත
    • හන්තාන (කලින් අවසර ගන්න ඕනෙද මන්දා??)
    • උඩවත්ත කැලේ (කලින් අවසර ගන්න ඕන)
    • තව පොඩි පොඩි තැන් තියනවා පන්සල් වගේ...

    මේකත් බලන්න,
    Code:
    http://lankaexotic.hubpages.com/hub/TenThingsKandy

    Thanks bn. hamoma kiwwa wage nuwara eliye yanna hithuwa.
    egana danna dewal kiyapn mchn
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    reputation_neg.gif
    Travel help කෝච්චියේ නුවර 10-03-2014 10:47 AM
    kochchi station eka balanna. lassanayi.

    podi 1kta ridila kelin warenko kata karanna hangila rep kapanne :P
    ai kondak nadda ?:confused::rofl::rofl:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ඔහිය යමන් මචන්... ලෝකාන්තය, ඹබරකන්ද දිය ඇල්ල, තව ඒ පැත්තෙ ඇවිදින්න පුලුවන්... තව කෝච්චි පාරේ HIKE එකක් දාන්නත් පුලුවන්... නවතින්න තැනක් ඔන නම් කියපන් සෙට් කරල දෙන්නම්... :yes: pm me
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔහිය යමන් මචන්... ලෝකාන්තය, ඹබරකන්ද දිය ඇල්ල, තව ඒ පැත්තෙ ඇවිදින්න පුලුවන්... තව කෝච්චි පාරේ HIKE එකක් දාන්නත් පුලුවන්... නවතින්න තැනක් ඔන නම් කියපන් සෙට් කරල දෙන්නම්... :yes: pm me

    bump ela ela
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නුවර

    මාලිගාව + අලුත් කෞතුකාගාරය
    වැව රවුම
    මල්වත්ත
    රණවන පුරාණ විහාරය ( නියම පන්සල. බලන්න දේවල් ගොඩයි )
    අස්ගිරි විහාරය ( මුළු නුවරම පේනවා එතනට )

    නුවර ඉදන් බස් එකේ නුවර එලිය යන්න පුලුවන් ගම්පොල පුස්සැල්ලාව හරහා කාපට් පාර පැ.2 න් ද කොහෙද යනවා නුවර එලියට

    හග්ගල , ලෝකාන්තය , ග්‍රෙගරි වැව ඕව තමයි එහේ තියෙන්නේ
     
    • Like
    Reactions: S:L:R

    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    නුවර

    මාලිගාව + අලුත් කෞතුකාගාරය
    වැව රවුම
    මල්වත්ත
    රණවන පුරාණ විහාරය ( නියම පන්සල. බලන්න දේවල් ගොඩයි )
    අස්ගිරි විහාරය ( මුළු නුවරම පේනවා එතනට )

    නුවර ඉදන් බස් එකේ නුවර එලිය යන්න පුලුවන් ගම්පොල පුස්සැල්ලාව හරහා කාපට් පාර පැ.2 න් ද කොහෙද යනවා නුවර එලියට

    හග්ගල , ලෝකාන්තය , ග්‍රෙගරි වැව ඕව තමයි එහේ තියෙන්නේ

    ela ela. dawas keeyak wage yayda bn.