අය්යාට සිOහල කියවන්න බැරිද??:P
මෙන්න තියනව ඇත්තම කතාව... ඔය සිම් එකේ අයිතිකාරය ඕක ගත්තෙ මගෙත් එක්කම ගිහින් මහනුවර අලුත් පාලම ගාව කොම්යුනිකේසන් එකෙන්... මම ඒ වෙලාවෙ එයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක අරන් සම්පූර්න නම බලා ගත්ත.. ඒක නිසා මම එයා ගෙ හරි නම දන්නවා.. ඉතින් මම කිව්වා කවුරැ හරි මොබිටෙල් එකෙන්...