1. <-^~-Kushani-~^->

    සයිබර් වීරයන්ට ඇත්ත ලෝකෙට එන්න පුලුවන්ද??

    සයිබර් වීරයන්ට ඇත්ත ලෝකෙට එන්න පුලුවන්ද?? සයිබර් වීරයන්ට ඇත්ත ලෝකෙට එන්න පුලුවන්ද?? කොන්දක් කියලා නාමයක් හරි තියනව නම් නාහෙන් අඩන් නැතුව චැලේන්ජ් එක බාර ගන්න.. දෙන්නම එකතු වෙලා හෙට උදෙට මොරටුව කැම්පස් එක ගාවට එන්න.... ඉන්ටර්නෙට් වීරකම් වලින් එක දශමයක් හරි දාල පෙන්නන්න 1) Salli ekathuwa 2)...
  2. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    මම දැන් කිව්වද දන් නැහැ කියලා... කොන්දක් තියනව නම් මොරටුව කැම්පස් එක ගාවට එන්න
  3. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    oyaa ge thaththatama thama oyawa labune kiyala prove karanna ko issellaa
  4. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඒවා හොයා ගන්න අමාරුයි.. මම නම් සල්ලි දීලා ගත්තෙ... මම එවා ඔයාලට නොමිලේ දෙන්නම්... හැබැයි කිසිම කෙනෙක්ට දෙන්න එපා
  5. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඩේලි අප්ඩෙට් කරන්න අය්යෙ..... තව අය්යා ගෙ සයිට් එක අදාල ඩිරෙක්ටරි වලට දාන්න
  6. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    අය්යා ගෙ ගෙදර ෆෝන් එක තියෙන්නෙ අය්යා ගෙ නමටද?? නැත්තම් තාත්ත ගෙ නමටද??
  7. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    ඉන්ටර්නෙට් තියන හැම කෙනාම එලකිරි එන්නම ඕන කියලා නීතියක් තියද අය්යෙ?? :rolleyes:
  8. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    eyaa ge sure name thiyana aya 317k innawa.. directary eke thiyenne gedharata 4n eka gaththa kena ge nama misak eyaa ge putha ge full name neme ne ayye??
  9. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    අය්යා ටොපික් එකට අදාලව කතා කරන්න... අය්යා ගෙ උප්පැන්න සහතිකෙ ටිකක බලන්න, ජාතිය සිOහලද කියලා
  10. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    එහෙ නම් අය්යා ජොයින් වෙලා තියෙන්නෙ ලකී අය්යට පස්සෙ ඒ කියන්නෙ අය්යත් ෆේක්:rofl:
  11. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    බල්ලෙක් වගේ බුරලා හරි යන්නෙ නැහැ අය්යෙ... කෝ සාක්ෂි??
  12. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    අහන එකට නෙමේ උත්තර දෙන්නෙ... ඉතින් මෙහෙම පජාතයන්ට උත්තර දෙන අපි තමා මොඩයෝ
  13. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    Salli ekathuwa Posts: 158 Join Date: Dec 2009 <-^~-Kushani-~^-> Posts: 720 Join Date: Jan 2010 දැන් කවුද ෆේක්??:P
  14. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    නිකම් කටින් කියලා වැඩක් නැහැ අය්යෙ... සාක්ෂිත් එක්කම අලුත් ටොපික් එකක් දාන්න "කුෂාණි කියන්නෙ දක්ෂින ලOකා" කියලා
  15. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    ගම/ෆුල් නම/ ජොබ් එක දන්නවා... ඒත් අය්යෙ ඇඩ්‍රස් එක දන්නෙ නැහැ නෙ
  16. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    වැඩේ වැරදුනාම ඉතින් ලැජ්ජාව වහ ගන්න ශාප කරනව නෙ?? හරි හරි කැමති දෙයක් කියන්න කො අය්යෙ.... ඕවා ඉතින් බූමරOග වගේ තමා.. ආයෙත් කැරකිලා එනවා... එදාට වැඩ වරදිනවා.. කරපු පව් මතක් වෙනවා...
  17. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    ඔව් ඔව් මම වැරැද්දක් කලා නම් මට හෙන 999999999999ක් වැදියන්....:):)
  18. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    අනේ මන්දා පටන් ගත්ත ත්‍රේඩ් එකට අදාළ දේවල් දාන්න තේරෙන්නෙ නැද්ද??
  19. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    සොරි අය්යෙ මේක අදාල නැති ප්‍රශ්නයක්... මේ වගේ •••••• දාන්නෙ කොහොමද??:)
  20. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    කෙල්ලෙක් කිව්වොත් නෙමේ... සල්ලි දෙනවා කිව්වොත්

    No contents