මේක යාළුවනේ පොඩි වෑඩක්..:P
කරන්න තියෙන්නේ මෙච්චරයි
එළ කිරියෙ ඉන්න ඔයාලගේ යාලුවන්ට පොඩි පදයක් හදන්න
උදාහරණයක් විදියට මෙහෙම ගමු
දෑනට එළ කිරියෙ ඉන්න හොඳම Joker Windows8 නෙ...:lol:
"ඉල් පොන්ජිනියර්" Djwathila "වෙයි නදා" එතකොට
BLACK MONEY (කළු සල්ලියා)"හොකුල් කුරා"
මෙන්න මේ වගෙ එකක්...