සුනාමි

ransing

Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    සුනාමියට අදට වසර හයයි:sorry:
    කෙසේ අමතක කරම් ද ඒ අමිහිරි දවස:(:(
    අපගේ සහෝදර සහෝදරියන් ගේ ජීවිත කොතරම් බිලිගත්තා ද:growl:
    එවන් වූ ඛේදවාචකයක් මතු කිසි දිනෙක අසන්නට දකින්නට නොලෑබේවා....!:no::no:
     
    • Like
    Reactions: cspmaxx

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඒ උදා වු අසුන්දර රාත්‍රීය තව දුරටත් අපේ රටට මෙන්ම..
    කිසිම රටකට නැවතත් නොපැමිණෙවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..

    ඒ දිනයේදි අසරණ වුනු හැම ජනතාව වෙනුවෙන්..

    අපිට කදුලක් හරි වෙන් කරන්න පුලුවන් නම්..
    කොයි තරම් දෙයක් ද..
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඒ අමිහිරි අද්දෑකිම සිතෙහි තබගෙන ඉදිරියටම යමු..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මචෝ මම සුනාමියේ අත්දැකීම ලැබුවා ජීවිතේ බේරගත්තේ කකුල් දෙකට පින්සිද්ද වෙන්න මම නම් කියන්නේ හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කියලයි:no::no:
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    මචෝ මම සුනාමියේ අත්දැකීම ලැබුවා ජීවිතේ බේරගත්තේ කකුල් දෙකට පින්සිද්ද වෙන්න මම නම් කියන්නේ හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කියලයි:no::no:
    :shocked::):(