හද මැවුනා කදුලේ ගිලුණා,
නෙතු නිවුනා අදුරේ එතුනා,
නිවුනා ලෝකේ මැරුණා,
ඔබ නිමැවූ සිහිනේ බිදුනා....
මචන්ලා මම මේක Yfm එකේ ඇහුවේ අලුත් ගායකයෙක් කියන්නේ.... ගොඩාක් ලස්සනයි, රොක් ස්ටයිල් එකට වගේ තමයි යන්නේ..... අනේ..!! කවුරු හරි ගාව තියෙනවානම් මට මේක දෙනවද....??? ගොඩක් පින්..... :):):):)