කැලෑ පත්තර

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr

අපේ ගෙවල් පැත්තෙ එවුන් ටිකක් මට කැලෑ පත්තරයක් ගහලා Facebook එකේ දාලා, තව ලැජ්ජ නැතුව මට TAG එකකුත් දාලා.... :lol::lol:

මුන් හැබැයි ගහලා තියෙන පත්තරේ තියෙන්නේ නම් ඇත්ත තමයි.... :shocked:

Fun එකටත් එක්ක මට ඒක මේකෙ දාන්න හිතුවා, (මොකද මේකෙ ඉන්න අයත් දැන ගන්න එපායැ මම මොන වගේ එකෙක් ද කියලා ) :lol: :shocked:



60875438489449636763944.jpg


* චූටික්කි කියන්නේ අපේ ගෙදර තියෙන වීල් එකේ ගහලා තියෙන නම.... මම ඉතින් කෙල්ලො බලන්න යන්නේ ඕකෙ තමයි.....

* සේනක කියන්නේ අපේ office එක මම ඉතින් පොඩ්ඩක් ඉරිදට තනියම office ආවම මුන් කතා කියනවා



හුදෙක් විනෝදය සදහා පමණයි.....
:)


 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ගණිතය පංතියෙ 1+1=3 බව ඔප්පු කරනව නේද ?
    ඒකනෙ ඔය 'girls only' කියල තියෙන්නෙ. :P