එහෙම එකක් නැහැ . අද කාලේ කොහොම පැක් කලත් දිග ඇරෙනවා. මම මේ සබ්ජෙක්ට් එකට ඉස්සර ඉඳලම ආස නිසා ගොඩක් හොයලා බැලුව. ලොකු කමකට කියනවා නොවෙයි මම ඩුබායි වලත් ස්කයි ඩයිවින් ගියා. තනියම පනින්න නම් බැහැ . තව කෙනෙක් එක්ක පැන්නේ .
අනෙක මචන් පැරෂුට් එකේ බෑග් එක සෙට් කරගන්නේ පනින කෙනාමයි. උබ කියන ආකාරයට වෙන...