දැන් මට SMS එකක් අවා freelancer එකට 10.49$ ගෙවුව කියලා. :angry::angry:
මම freelancer කරන් නැහැ බන්. :yes::yes:
card center කතා කලාම. වෙන කෙනෙක් card එකක් use කරලා ලු. :angry::angry::angry:
card එක block කළා. :yes::yes:
මට තියෙන ප්රශ්නේ.
1. කොහොමද හොයා ගන්නේ කවුද මු කියලා?
2. කැපුන සල්ලි ආයේ...