ඩොලර් හොරු

ky_man

Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    දැන් මට SMS එකක් අවා freelancer එකට 10.49$ ගෙවුව කියලා. :angry::angry:
    මම freelancer කරන් නැහැ බන්. :yes::yes:
    card center කතා කලාම. වෙන කෙනෙක් card එකක් use කරලා ලු. :angry::angry::angry:
    card එක block කළා. :yes::yes:

    මට තියෙන ප්‍රශ්නේ.

    1. කොහොමද හොයා ගන්නේ කවුද මු කියලා?
    2. කැපුන සල්ලි ආයේ ගන්න පුලුවන්ද?
    3. අලුත් card එකක් ගන්න වෙනවනේ. ඊයෙත් skrill deposit කළා. අලුත් card එකේ බැරිව්‍යිද?
    4. OTP වැඩ කලේ නැත්තේ ඇයි?
    5. card number එක ලීක් වුන තැන කොහොමද හොයා ගන්නේ?
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    OTP වැඩ කරන්නේ ලංකාවේ සයිට් වලට විතරයි නේද?

    Skrill, ebay, microsoft, dyndns online payment කරලා තියනවා ඒ හැම එකකම OTP අවා බන්.
    හෙට උදේට bank එකට එන්න කිවා.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Skrill, ebay, microsoft, dyndns online payment කරලා තියනවා ඒ හැම එකකම OTP අවා බන්.

    එහෙමද? මට නං එහෙම ඇවිත් තියෙන්නේ ලංකාවේ සයිට් වලට විතරයි. කිරියේත් මේ ගැන ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බා දැන් සති දෙකකට වගේ කලින්. ඒකෙත් ඔය ගැන කතා උනා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    transaction eka reverse karapan(mun baha kiyayi da danne naha eth karanna puluwan aniwa ) .police entry ekak dapan bank eken kiwwath nathath.
    freelancer ekatath complain karapan otp gatta widiha balapan
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,864
    40,613
    113
    Bqnk ekata kiwwama un payment eka cancel karala. Salli ubata denawa. Habai tika dawasak yai.
    Otp code eka denne mokak hari special payment gateways walata witharai. Normal ewata otp enne na
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    uba use karanawada cracked softwares maybe keylogger ekak dala athi kawuruhari.

    IDM නම් crack එකක් බන් තියන්නේ. හොද keylogger එකක් දීපන්කො scan පාරක් දාල බලන්න.

    transaction eka reverse karapan(mun baha kiyayi da danne naha eth karanna puluwan aniwa ) .police entry ekak dapan bank eken kiwwath nathath.
    freelancer ekatath complain karapan otp gatta widiha balapan

    තැන්කු මචං.


    :rofl:

    Bqnk ekata kiwwama un payment eka cancel karala. Salli ubata denawa. Habai tika dawasak yai.
    Otp code eka denne mokak hari special payment gateways walata witharai. Normal ewata otp enne na

    තැන්කු මචං.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවගේ සීන් එකක් මට දැනට අවුරුද්දකට වගේ කලින් උනා. කොමර්ෂල් බෑන්ක් එකේ එකවුන්ට්
    එකකට ගත්ත ඩෙබිට් කාර්ඩ් එකක් තිබුන. මේක මම දෙතුන් පාරකට වඩා ATM එකට දාල නෑ.
    පොස් මැෂින් එකක් හරහා කිසිම දෙයක් මිලදීගෙනත් නෑ. කාර්ඩ් එක ගෙදර අල්මාරියෙ ගත්තට පස්සෙ
    තිබුනෙ. Credential ලීක් වෙන්න විදියක් නෑ. එක දවසක් රෑ OTP රික්වෙස්ට් දෙකක් මේල් එකට
    අවිල්ල තිබුන. බැංකුවට කතා කරාම උන් කිව්ව කවුරු හරි මොනව හරි කාර්ඩ් ඒකෙන් ගන්න ට්‍රයි
    එකක් දීල තියෙනව කියල. ඒත් බැංකුවටත් කව්ද කියල හොයන්න බෑ. මේවගේ සීන් එකක් උන
    ගමන් බැංකුවට කෝල් කරානම් transaction එක rollback කරන්න බැංකුවට පුළුවන්.
    ඒත් ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් වෙන්නෙ ගිනුමෙ මේ වෙලාවෙ තියෙන අපේම සල්ලි
    නිසා බැංකුවලින් මේ වගේ දේවල් වලට ලොකු ප්‍රයෝරිටි එකක් දෙන්නෙ නෑ. සමහර වෙලාවට
    ලොකු ගානක් කැපුනත් ගන්න ටික කාලයක් යනව. ඔන්ලයින් ගනුදෙනු වලට ඩෙබිට් කාර්ඩ් එකකට
    වඩා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගොඩක් ආරක්ෂිතයි කියන්නෙ ඒකයි. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කැපුනත්
    තමන් කරපු නැති වියදමක් නිසා ගෙවන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඔය කේස් එක දැනගත්ත ගමන්
    මම බැංකුවට රික්වෙස්ට් කරල ඔන්ලයින් transaction facility එක ඩිසේබල් කරගත්ත. ඔන්ලයින්
    බෑන්කින් තියෙනවනම් Message to Bank ඔප්ශන් එකෙන් කරගන්න පුළුවන්.
     
    Last edited: