මම හිටිය 2016. ඒ දවස් වල දවසට රැ. 200 ක් වගේ දුන්නෙ( පස්සෙ 400 ක් කරනව කිව්ව දැන් කෝමද දන්නෙ නෑ) . උදේ දවල් කෑම free දෙනව
හවස බනිස් දෙනව . 7 - 5 වැඩ කරන්න තීන්නෙ. Saturday, Sunday නිමාඩු.Transport තීනව. Intern අයටත් යන්න පුලුවන්. බස් root නම් මතක නෑ. බෝඩින් තියෙනව ඒ අවට මන් හිටියෙ ctb හන්දියෙ...