18000btu recommended ekakata 12000btu දැම්මොත් 12000btu එකේ cooling capacity එක මදි වෙන්න පුලුවන්. එතකොට නිතරම high rpm එකේ compressor එක වැඩ. එතකොට power use වෙනව වැඩි. Inverter type නම් compressor එක off වෙන්නෙ නෑ ambient temperature එකට රෑම් එක ආවම compressor rpm එක අඩුම වෙනව. එතකොට 18000btu...