ඔකේ ඔය වෘත්ත කෑලි හතරෙයි ඊතල හත්රෙයි ඉත්ත තියේනම් හතර දෙනා ගහනකොට ඒ ඉත්තට direct ගහන්න බෑ. ඒකට ගහනවානම් back ෂොට් එකක් හරි නැත්නම් cut ෂොට් එකක් හරි ගහන්න වෙනවා ;)
මෙහෙමයි මචං, අපි මේක කිව්වට උබට තේරෙන්නෙත් නැති වෙන්න පුළුවන්. කරම් ඉගනගන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ඕක ගහන තැනට වෙලා පොඩ්ඩක්...