කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද?
1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ.

2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය.

3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්.

4. දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති.

5. ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්‍රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය.

6. වලියක දී දෙපාර්ශවයම තම ප්‍රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි.
එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක
. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක
)
7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්‍ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති.

8. දෙපාර්ශවයම ඔබ නිදාගැනීමට යන සැමවිටම කරදරකාරී ලෙස හැසිරේ. (මල් කඩන අය දන්නව නේ.)
9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති.
10. දෙපාර්ශවයම තම ස්වාමියාගේ තුරුලට වී පැය ගණන් කාලය ගත කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වයි.

(එවැනි අවස්ථාවල දී ස්වාමියාගේ ක්‍රියා කලාපය අනුව පූසෙක් නම් පුරු පුරු ප් ර් ර් ර් ර් ශබ්දයක් ද
කෙල්ලක් නම් වෙනත් විවිධාකාර වූ ශබ්ද ද ඇසිය හැක 

)
තව 1ක් හම්බවුනා නෙට් එකේ තිබිලා. While men certainly got along with their cats, researchers saw more interactions between women and their animals, finding that cats were more likely to approach women than men and to do things like jump on their laps to initiate contact. (ඒකෙත් හැටි බලහන්කෝ

)
ප.ලි. ඔය කොච්චර එපා කරපු ගති තිබුනත් ඔය දෙපාර්ශවයම අපට නැතිවම බැරිය. (මං පූසන්ට පට්ට ලව් නිසා මෙම ප්‍රකාශය කරන ලදී. පූස් විරෝධියෝ මේක දැක්කේ නෑ වගේ යන එකයි ඇත්තෙ

)
1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ.

2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය.

3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්.

4. දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති.

5. ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්‍රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය.

6. වලියක දී දෙපාර්ශවයම තම ප්‍රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි.
එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක
. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක
)7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්‍ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති.

8. දෙපාර්ශවයම ඔබ නිදාගැනීමට යන සැමවිටම කරදරකාරී ලෙස හැසිරේ. (මල් කඩන අය දන්නව නේ.)

9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති.
10. දෙපාර්ශවයම තම ස්වාමියාගේ තුරුලට වී පැය ගණන් කාලය ගත කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වයි.

(එවැනි අවස්ථාවල දී ස්වාමියාගේ ක්‍රියා කලාපය අනුව පූසෙක් නම් පුරු පුරු ප් ර් ර් ර් ර් ශබ්දයක් ද

කෙල්ලක් නම් වෙනත් විවිධාකාර වූ ශබ්ද ද ඇසිය හැක 

)තව 1ක් හම්බවුනා නෙට් එකේ තිබිලා. While men certainly got along with their cats, researchers saw more interactions between women and their animals, finding that cats were more likely to approach women than men and to do things like jump on their laps to initiate contact. (ඒකෙත් හැටි බලහන්කෝ

)ප.ලි. ඔය කොච්චර එපා කරපු ගති තිබුනත් ඔය දෙපාර්ශවයම අපට නැතිවම බැරිය. (මං පූසන්ට පට්ට ලව් නිසා මෙම ප්‍රකාශය කරන ලදී. පූස් විරෝධියෝ මේක දැක්කේ නෑ වගේ යන එකයි ඇත්තෙ

)
Last edited:
maha jara saththu jaathiyak..kapatiy henata..dawasak mage kaama eka horen kaawa..
reps wiaria bn 