නැහැ බන්. යුද්දය ජයග්‍රහණය කිරීමේ ගෞරවය තනිකරම යන්නේ මහින්දට. ඒකෙ ආයේ දෙකක් නෑ. ඒත් ජවිපෙ ඒ වෙලාවේ යුද්දෙට යන්න කියලා බල කරා. මහින්දගේ වටේ හිටපු එවුන්ම (දිලාන් පෙරේරා වගේ) යුද්දේ එපා යුද්දේ එපා කියලා පා ගමන් ගියා ප්‍රභාකරන් බේරගන්න. ඒ වෙලාවේ ගොඩක් පක්ෂ හිටියේ යුද්දේ එපා කියාගෙන. යුද්දෙට යන්න...