ලංකාවේ මිනිස්සු

Oct 13, 2016
2,675
276
0
ලංකාවේ මිනිස්සු

27749897_1607142592699764_846544925048125616_n.jpg
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි දන්නෙ නෑනේ ඔතන ඇත්ත තත්ත්වය අපි දන්නෙ tv social media,වල පෙන්නන දේවල් විතරයි,හරියට උඹ ලියානා ස්ටාර්ක්ව දූෂණය කරලා කියනවා වගේ හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි උන්‍ෙ :sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Jeppo karannre kanda kenda karala wawagena kaala chanda kadaganna eka. mathakai issara adhiwegaya apita epa kiyalath picket kala.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ දැම්මොත් මොකක් හරි පේන්නැති එකක්මයි :angry: දාන එකක් පේන්න දාපං යකෝ :angry: දැන් මොකෝ උඹ ගම දෙන්න කැමැත්තෙන් නේ හිටියෙ :D ගමේ උන් දෙන්න බෑ කියලද ? :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22849553 said:
    This message is hidden because Rhaegar Targaryen is on your ignore list .

    ගමෙන් ගිය උන් වරෙව් ජෙප්පෝ හාන්සිය් :lol::rofl:

    ඕකව මාත් ignore list දාන්න ඉන්නෙ :angry: කවද හරි මූ ගමේ ට්‍රාන්ෆෝමර් ටිකටත් වැඩක් දෙනව මේ විදිහට ගියොත් :frown:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ගමට වැඩ කරපු/ගම වෙනුවෙන් පෙනිහිටපු එවුන් හිටිය. ගොඩක් දෙනෙක් පරාදයි. එකට හේතුව මේ මැතිවරණය මිනිස්සු යොදාගත්තේ ගමට වැඩකරන එකේ පත්කරගන්න ඕනේ අර්ථයෙන්ම නෙවි. එහෙමනම් ආණ්ඩුවේ එවුන් පත් කරගැනීමේ වාසියක් තියෙනවා. මේක ගමට වැඩ කරපු එකා දිනවනවට වඩා ආණ්ඩුවට එරෙහි පීඩනය කලකිරීම දරුණු ලෙස ජනතව මුදාහරි අවස්ථාවක්. පහුගිය අවරුදු 3 නේ ආණ්ඩුවත් එක්ක රමණයේ යෙදුනු, පනත් 2/3 සම්මත කරන්න දායකත්වය දීපු ආණ්ඩුවට සහයෝගය දීපු පක්ෂ වලට ජනතාව මදියි නොකියන්න පාඩමක් දීල තියෙනවා.

    උනුත් හොරු මුනුත් හොරු කියන බොලද දේශපාලනයේ යෙදෙන එවුන්ට මේවා තෙරිවිද මන්ද.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපි දන්නෙ නෑනේ ඔතන ඇත්ත තත්ත්වය අපි දන්නෙ tv social media,වල පෙන්නන දේවල් විතරයි,හරියට උඹ ලියානා ස්ටාර්ක්ව දූෂණය කරලා කියනවා වගේ හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි උන්‍ෙ :sorry:

    දැන් ඉතින් ලංකාවේත් Brandon Stark වගේ Three-Eyed Raven කෙනෙක් හොය පල්ලකෝ !! :lol::lol::lol:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අපි දන්නෙ නෑනේ ඔතන ඇත්ත තත්ත්වය අපි දන්නෙ tv social media,වල පෙන්නන දේවල් විතරයි,හරියට උඹ ලියානා ස්ටාර්ක්ව දූෂණය කරලා කියනවා වගේ හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි උන්‍ෙ :sorry:

    අන්න ඒකයි මාත් කියන්නෙ. ඔච්චරම කේස් නම් ඇයි මිනිස්සු චන්දෙ නුදුන්නෙ.

    අනිත් එක තිස්සමහාරාමය. අවුරුදු ගානක් බලයේ හිටිය. 2011 නම් යුද උනුසුම නිසා පැරදුනා කියන්න පුලුවන්. ඒත් මේ පාර මිනිස්සු 3 වෙනි තැන දුන්නෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලොල්..
    ලපයට රෙවුන මේ සැරේ නම්..
    ලංකාවෙන් ම jvp ප්‍රතික්ෂේප වෙන්න හේතුව මොකද්ද..
    ලංකාවෙ ඉන්න සේරම වැරදී.. උබල තමයි හරි..

    :)
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    ලොල්..
    ලපයට රෙවුන මේ සැරේ නම්..
    ලංකාවෙන් ම jvp ප්‍රතික්ෂේප වෙන්න හේතුව මොකද්ද..
    ලංකාවෙ ඉන්න සේරම වැරදී.. උබල තමයි හරි..

    :)

    උඹ හිතනවද අවන්කවම මේ සැරේ පොහොට්ටුවෙන් දිනපු අය රට සංවර්දනය කරා ගෙන යයි කියලා?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ හිතනවද අවන්කවම මේ සැරේ පොහොට්ටුවෙන් දිනපු අය රට සංවර්දනය කරා ගෙන යයි කියලා?

    රට වත් බෙදෙන්නෙ නැතුව තියෙයි නෙ..
    jvp එක ගැන නම් කතා කරල වැඩක් නෑ නෙ
    මේ ආත්මෙ බලේට එන්නෙ නෑ නෙ කොහොමත්..
    අදාළ නෑ :3
     
    Oct 13, 2016
    2,675
    276
    0

    රට වත් බෙදෙන්නෙ නැතුව තියෙයි නෙ..
    jvp එක ගැන නම් කතා කරල වැඩක් නෑ නෙ
    මේ ආත්මෙ බලේට එන්නෙ නෑ නෙ කොහොමත්..
    අදාළ නෑ :3

    JVP එක මේ ආත්මෙදි බලේට එන්නේ නෑ බන්. ඒක ඇත්ත. මම කියන්නේ උන්ගේ නියෝජනය වැඩි වෙන තරමට රටට හොඳයි. JVP එකේ ගොඩක් දේවල් වලට මම කැමතියි. එත් උන් හම්බයොන්ට ගොට්ට අල්ලන්න යන එක තමයි මම අකමැති එකම point එක.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    JVP එක මේ ආත්මෙදි බලේට එන්නේ නෑ බන්. ඒක ඇත්ත. මම කියන්නේ උන්ගේ නියෝජනය වැඩි වෙන තරමට රටට හොඳයි. JVP එකේ ගොඩක් දේවල් වලට මම කැමතියි. එත් උන් හම්බයොන්ට ගොට්ට අල්ලන්න යන එක තමයි මම අකමැති එකම point එක.

    උබ අනුරයගෙ ගෑනිගෙ නම දන්නවද ?
    හදුන්නෙත්ති ගෙ ගෑනිගෙ නම ?
    ඒවවත් පිටට දෙන්නෙ නැත්තෙ ඇයි උන් අදාළ නැති නිසාද..
    මරු ට්‍රාන්ස්පේරන්සිය..
    ෆෙඩරල් ගේන්න රට බෙදන්න සහය දෙනව කියල තියනව..
    හැම ආගමක් ම සමානයි කියල සර්වආගමික බයිලාවක් ගහනව..
    බහු ජාතික රටක් ලු සිංහලයට නෙවේ මුල් තැන..
    ආගමක් නෑ උන්ට ජාතියක් නෑ..
    ජන්මයක් නැති කල්ලතෝනි ටිකකට කඩේ ගියා කියල ලැබෙන දෙයක් නෑ..