'' බුදුන් උපන් ජන්බුද්වීපය ''
''අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' යන පොත අසුරින් මේ තොරතුරු ඉදිරිපත් කරමි.
මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය
හිරිවඩුන්න නමින් හැදින්වෙන මේ ස්ථානයේ අදටත් ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට...