මේ පාර book fair එකට ගිය ගොඩක් දෙනෙක් අරන් තිබ්බ පොතක් තමයි චන්දන මෙන්ඩිස්ගේ අලුත්ම ෂර්ලොක් හෝම්ස් පොත "මාරක සටන". :D
ඇත්තටම මට හිතෙන විදියට "බැස්කවිල් රුදුරු බල්ලා" පොතෙන් පස්සේ ආව හොඳම පොත මේක. :yes:
ගිය අවුරුදු දෙක තුනේ රහසිගත ලිපිගොණු කියලා ආව පොත් වලට නම් මට ඒ තරම් කැමැත්තක් තිබුනේ...