මේ පාර book fair එකට ගිය ගොඩක් දෙනෙක් අරන් තිබ්බ පොතක් තමයි චන්දන මෙන්ඩිස්ගේ අලුත්ම ෂර්ලොක් හෝම්ස් පොත "මාරක සටන". 
ඇත්තටම මට හිතෙන විදියට "බැස්කවිල් රුදුරු බල්ලා" පොතෙන් පස්සේ ආව හොඳම පොත මේක.
ගිය අවුරුදු දෙක තුනේ රහසිගත ලිපිගොණු කියලා ආව පොත් වලට නම් මට ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. මොකද මුල් කතා වගේ නෙමෙයි ඒ වගේ තිබුනේ කුතුහලය අඩු සරල පරීක්ෂණ කතා.
ඒවා කියවද්දී හිතුනා මේවා කොනන් ඩොයිල් ලියපුවද එහෙම නැත්නම් චන්දන මෙන්ඩිස් ලියන ඒවාද කියලා.
කොහොම වුනත් "මාරක සටන" පොත නම් හරිම interesting. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.
සාමාන්‍යයෙන් වෙන පොත් වල කතා කිහිපයක් තියෙනවනේ, මේ පොතේ දිගටම තියෙන්නේ එකම කතාව. ඒ නිසා ඉතින් කියවලා ඉවර කරනකන් සිහිය නැහැ. 
පුළුවන්නම් ඔයාලා ගත්ත පොත් වල පොඩි විස්තරයක් දාන්න.
ඒක පොත් කියවන අයට වැදගත් වෙයි..

ඇත්තටම මට හිතෙන විදියට "බැස්කවිල් රුදුරු බල්ලා" පොතෙන් පස්සේ ආව හොඳම පොත මේක.
ගිය අවුරුදු දෙක තුනේ රහසිගත ලිපිගොණු කියලා ආව පොත් වලට නම් මට ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. මොකද මුල් කතා වගේ නෙමෙයි ඒ වගේ තිබුනේ කුතුහලය අඩු සරල පරීක්ෂණ කතා.
ඒවා කියවද්දී හිතුනා මේවා කොනන් ඩොයිල් ලියපුවද එහෙම නැත්නම් චන්දන මෙන්ඩිස් ලියන ඒවාද කියලා. කොහොම වුනත් "මාරක සටන" පොත නම් හරිම interesting. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.
සාමාන්‍යයෙන් වෙන පොත් වල කතා කිහිපයක් තියෙනවනේ, මේ පොතේ දිගටම තියෙන්නේ එකම කතාව. ඒ නිසා ඉතින් කියවලා ඉවර කරනකන් සිහිය නැහැ. 
පුළුවන්නම් ඔයාලා ගත්ත පොත් වල පොඩි විස්තරයක් දාන්න.
ඒක පොත් කියවන අයට වැදගත් වෙයි..

එකක් වත් කියවලා නැත්ද?

ඔව් මට මතකයි. දැන් වැඩි කරලා!