හරි හරි බං.. ඒ උනත් ඔය වල gvt. campus ඉන්න කොල්ලො කෙල්ලො කොච්චර දුක් විදලද ඔහොම කැම්පස් ඇවිත් තියෙන්නෙ කියල මම දැකල තියනව. සමහර දුප්පත් උන්ට කැම්පස් කැන්ටිමේ තියන රුපියල් 20 කෑම එක ගන්නවත් සල්ලි නෑ බං. උන්ට මේ නිදහස් ඇද්‍යාපනේ කියන්නෙ මහමෙරක් වගේ දෙයක්, උන්ට ගොඩයන්න වෙන ක්‍රමයක් නෑ..
මම මේ...