1. Buddhikatharindu

    Alto smart plus safety???

    මම alto smart plus එකක් ගන්න කියල බැලුවෙ.. ඒකෙ driver side airbag එකක් තියනවලු..:cool: තව DVD, central locking ehemath තියනවලු.. මම AMW එකට කතා කරා වාහනේ safety ගැන අහන්න.. උන් කියනව ඔය youtube euroncap rating එකේ තියන alto එක නෙමේලු un ගාව තියෙන්නෙ.:baffled:. මොකද්ද වෙනස් එකක්ලු ඔය ලංකාවෙ...
  2. Buddhikatharindu

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    මේ computer shop කාරයො ඔක්කොම එකයි...මම එක සැරයක් mother board එකක් අරගෙන ගියාට පස්සෙ 5 month walin එක පිච්චුනා. ඒකට 6 month warranty ekak තිබුනා. ඒක අරන් shop එකට ගියාට පස්සෙ උන් මං දිහා අමුතු විදිහට බලනව මම හරියට වෙලාවටම ඒක පුච්චගත්ත වගේ.. මුං හිතන්නෙ අපි computer එකක් ගන්නෙ මුංගෙ කඩ ගානෙ...
  3. Buddhikatharindu

    පූසෝ

    ඔයාට පිං මේ වගේ යහපත් ක්‍රියාවක් කලාට...:):).
  4. Buddhikatharindu

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    How much z d wagon r hybrid now? FZ Or fx limited also ok...
  5. Buddhikatharindu

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    :yes::yes: brandnew windows tab එකක් අරන් දීපන් බං..15000 වගේ හොයගන්න පුලුවන්...අරවට වඩා 1000% හොදයි... මගෙ යාලුවෙක් ගත්ත touchmate windows tab එකක් 7000 ට..windows 10 එන්නෙ.. කිසි අව්ලක් නෑ දැන් අවුරුද්දක් විතර use කරා..
  6. Buddhikatharindu

    සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

    ගෙදර තියන බයික් එක විකුනල දාන්න ඕනෙ.. මේ වගේ ඒව තව share කරපන් මචං.. උබ තව ජීවිතයක් බේරගත්ත වෙන්න පුලුවන්...
  7. Buddhikatharindu

    Renault KWID vs Kia Picanto

    :lol::lol::lol:
  8. Buddhikatharindu

    Apple app store එකේ ලොකු ෂෝ

    ඕව ගනන් ගන්න එපා බන්.. ඇපල් එවුන් ඇපල් කිව්වත් සල්ලි ඉල්ලනවනෙ...:cool:
  9. Buddhikatharindu

    මගෙ User CP එකේ පතරංග ඉමේජ් දාලා...

    ඔව් බං.. මොනා කොරන්නද ඉතිං.. වවුලගෙ ගෙදරට ගියනම් එල්ලිලා හිටපං කිව්වලු...:lol::lol:
  10. Buddhikatharindu

    මගෙ User CP එකේ පතරංග ඉමේජ් දාලා...

    තෑන්ක්ස් මචං....:)
  11. Buddhikatharindu

    මගෙ User CP එකේ පතරංග ඉමේජ් දාලා...

    තෑන්ක්ස් මචංලා... ඇති යාංතං... දැන් හරි.. User CP එකට යන්න බැරුව හිටියෙ..:):).
  12. Buddhikatharindu

    මගෙ User CP එකේ පතරංග ඉමේජ් දාලා...

    මගෙ User CP එකේ පතරංග ඉමේජ් දාලා... කවුද රිලවු ටිකක් මගෙ User CP එකේ හෙන ලොකු image ekak දාල රෙප් කපල ගිහින්.. රෙප් කැපුවට කමක් නෑ.. පත ඉමෙජ් දාන්න එපා බොලවු... උඹලට රිදුනනං රෙප් කපපල්ලා.. අනික ඒ ඉමේජුත් මිනිහෙකුට බලන්න පුලුවන් ඒව නෙමෙයි.. අසහනකාරී මානසිකත්වයක් තියන එවුන්ගෙ මනසිකත්වය...
  13. Buddhikatharindu

    මොන_විහිළුවක්ද මේ

    සංඝරත්නය කියද්දි කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙ ඉදන් අනාගතේ පහලවන සෑම භික්ෂුවක්ම අයිතියි.. අනගතේ පහලවන භික්ෂූන් වහන්සේල ගිහි ජීවිත ගත කරමින් ඉන්නේ. අදුරගන්න පුලුවන් වෙන්නෙ අතේ තියන කහපාට නූලකින් විතරයි... ඒත් ඒ ගොල්ලොත් නියොජනය කරන්නෙ ආර්ය මහ සංඝරත්නයම තමා... එයාලටත් ආර්ය සංඝරත්නය අරමුනු කරගෙන...
  14. Buddhikatharindu

    මොන_විහිළුවක්ද මේ

    සාදූ...! සාදූ...!!. සාදූ... !!!.. මමත් මේ පින අනුමෝදන් වෙනවා.... . ආර්ය සංඝරත්නයට වාහනයක් පූජාකිරීම කොච්චර ලොකු පිනක්ද?.... උඹටත් පිං මචං මේ වගේ දෙයක් share කරපු එකට...
  15. Buddhikatharindu

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    Kohoma unat lap podda's customer finally got what he deserves.. E nisa KPZ methana waraddak karala thiyanawa.
  16. Buddhikatharindu

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    Anika meke reputation walin minissu maninna epa.
  17. Buddhikatharindu

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    Machan ratata karana sewayak widihata munge kade address ekai namai daapan. Meewata yanna hoda na... Danna ekekutawat yanna Deanna hoda na
  18. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    අනේ බං...උඹයි මායි දන්න ෆොලසි..:rofl:... උඹ ඉතිං සර්වසම්පූර්ණ එකානෙ.. උඹ තමා ඔක්කොම දන්නෙ.... ලැට්ටෙකට ගිහිං බලපං බෙ*** සම්පූර්නෙන්ම වැටෙනවද කියලා.:lol::lol:...
  19. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    අපි ඇත්ත ඇති සැටියෙන් කියන නිසා ඔය වගේ කලු දේ සුදු කොරොන ගොං පෙරකොදෝරු තර්ක ඔනෙ නෑ බං.:angry:.:lol:.
  20. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    මේ යකා මොනව කියවනවද මංදා...:lol::lol:..

    No contents