1. Sabfomet

    AI එකකින් සින්දු හදල සල්ලි හොයන හැටි. (How I Made Money Selling AI-Generated Songs!)

    මට එමිනම් ගේ සිංදු වල Lyrics ටිකක් එකතු කරලා Slim Anus කියලා track එකක් හදන්න ඕනේ.
  2. Sabfomet

    ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හිඟයි. මොනවද කරන්න පුළුවන්?

    මේගොල්ලොන්ව අසාදුලේඛණ ගත කරන්න බැරිද?
  3. Sabfomet

    TCL Phone හොදයි ද ?

    E sim phone ekak ganna
  4. Sabfomet

    සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

    අ‍පේ උන් දැන් බුදු හාමුදුරුවන්ට වඩා බුද්ධාගම දන්නවා. කියන දේ පිලිගන්න බැරිනන් මොකටද ආගම් අදහන්නේ.
  5. Sabfomet

    මිචෙල් දිල්හාරා කොලිවුඩයට 😍😍😍

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%92%E0%B6%A0%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7-%F0%9F%98%8D%F0%9F%98%8D%F0%9F%98%8D.2174799/post-30149305
  6. Sabfomet

    මිචෙල් දිල්හාරා කොලිවුඩයට 😍😍😍

    පාස්කු ප්‍රහාරය එල්ල උනේ සමාජ අදෘශ්‍යමානතාවය හින්දා නෙවෙයිද කියලා.
  7. Sabfomet

    මිචෙල් දිල්හාරා කොලිවුඩයට 😍😍😍

    මේකිගෙන් මම සමාජ අදෘශ්‍යමානතාවය ගැන ප්‍රස්ණයක් අහලා මැසේජ් එකක් දැම්මා. ටික වෙලාවකින් මාව බ්ලොක් කරලා තිබුනා. පණ්ඩිතයි තමයි.
  8. Sabfomet

    NSB අවුල මේ දැං හරි ගියා

    පෙරේදා 10,000 ට්‍රාන්සර් කරා පෝන් එකට තාම මැසේජ් එක ආවේ නෑ.
  9. Sabfomet

    අනුර උතුරු නැගෙනහිර නම් පරදීවි

    ආයේ පැටිස් යුද්ධයක් ඇතිවෙන්න වගේ යන්නේ.
  10. Sabfomet

    me rata hadanna ba minissu ekka

    2020 2/3 දීලා හදන්න බෑ කියන්නේ ආයේ 2/3 දීලා හදන්න බෑ කියන එක. ඒ කියන්නේ ිසස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනේ.
  11. Sabfomet

    me rata hadanna ba minissu ekka

    රටේ මිනිස්සු දන්නේ නෑ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒක හින්දා ජන්දෙන් රට හදන්න බෑ. රට හදන්න පුඵවන් සුද්දා හදපු විදියට විතරයි.
  12. Sabfomet

    වල කපාගැනීම 2020

    ඉමපච
  13. Sabfomet

    බුද්ධඝෝෂ බුද්ධාගම කෑවා

    එයා ආවම මහායාන ඝණයො ටික පාරට බහිනවා.
  14. Sabfomet

    මිලේනියම් සිටි - අපකීර්තිමත් පාවාදීම

    දැන් ඔය යූ ටියුබ් එකේ තියෙන්නේ හමුදාවෙන් කරපු විිර ක්‍රියා ගැන මෙහෙම කලා කියලා එතකොට ඔය පාවාදීම් විහිලුවක් වෙනවනේ.
  15. Sabfomet

    සිංහලු මාර වැඩේ...

    මේ එලකිරියේ කවෘහරි කරන වැඩක් වගේ. මට ආවා ටෙලිග්‍රෑම් OTP එකක්. :-(

    No contents