1. Sabfomet

    පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

    තාම ට්‍රේනින් යන අපි වගේ අයට රු 500/= වැඩි කරලා නෑ මුං. දවසේ කෑමටයි ගමන් වියදමයි ගියාම ඉතුරුවක් නෑ.:-(
  2. Sabfomet

    කැමති වෙනත් භාසා මොනවද ඉංග්‍රීසි හැර ?

    මම හිතුවා ස්පාඥ්ඥ වගේ භාසාවක් උගන්නයි කියලා. මොකද දකුණු ඇමරිකාවේ රටක් (කියුබාව වගේ) කරන්නයි හදන්නේ කියලා.
  3. Sabfomet

    කැමති වෙනත් භාසා මොනවද ඉංග්‍රීසි හැර ?

    ජපන් ඉතාලි ප්‍රංස ජර්මන් ස්පාඥ්ඥ චීන රුසියන්
  4. Sabfomet

    මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

    මැකෝ පොන්නයට ටොක්කක් ඇනලා කියන්න ඕනේ. මේ පාරත් ලක්ෂ 10 විතර ප්‍රතික්ෂේප උනාම තමයි ඕක ගේන්නේ.
  5. Sabfomet

    Republished ෆෝන් කියන්නෙ මොනවද

    Samsung Xcover Pro Refurbished තියනවා Amazon එකේ.
  6. Sabfomet

    Story of Adel Balasingham

    එල
  7. Sabfomet

    සිනි වලට Alternative HELP

    Sucralose
  8. Sabfomet

    මේකෙ ඉන්න අයිස් කාරයො හිතන්නෙ මම අනුරාධ කියල.

    අයි ඩී නම්බර් එක එවපං අග්‍රහාර ක්ලේම් එක බලන්න.
  9. Sabfomet

    "අපි තාම ලංකාවේ ඉන්නේ NPPඑක දිනයි කියලා හිතලයි.. "- Specialist ඩොකාලා අනුරගේ මූණටම කියලා..⚡⚡⚡

    බෙහෙත් නැත්තං ඩොකාලට කරන්න ජොබ් එකක් නෑ. ඒක තමයි නොකියා කියන්නේ.
  10. Sabfomet

    කොටුවේ ස්ටේෂන් එක ළඟ refresh වෙන්න තැනක්?

    රේල් පාර දිගේ මරදාන පැත්තට එද්දි වම් පැත්තේ පාවෙන වෙළ පොල ගාව තියනවා
  11. Sabfomet

    ලංකාවට එන හිපියෝ

    ජෙප්පෝ කියන්නේ හිපියෝ නේද?
  12. Sabfomet

    බයක් දැනෙනවා බං

    ආයේ නාකි ටිකක් එන්නේ බලේට, ජේ.වී.පී තරුණ කාලේ තිබුන ජවය නෑ දැන් ඉන්න උන්ට.
  13. Sabfomet

    කර්මජ රෝග

    දැන් ඔය බුද්දාගමේ කියන්නේ කර්මය නිසා මිනිස්සු ලෙඩ වෙනවා කියලා, පිළිකා, උපතින් එන ආබාධ වගේ ඒවා හිතන්න පුලුවන්. අනික බට්‍හිර වෛද්‍යවරු ගාවට ගියාම උන් අහනවා කොහේ හරි වැදුනද කවුරුහරි ගැහුවද කියලා, ආයුර්වේදෙ එහෙම අහන්නේ නෑ. ------ Post added on 1724320259
  14. Sabfomet

    කර්මජ රෝග

    කර්මජ රෝග ශ්‍රී ලඞකාවේ සක්කිලි ආණ්ඩුව ගණන් ගන්නේ නැද්ද බං. මගේ අතේ අමාරුවක් ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා. ආයුර්වේදයේ කිව්වේ මේකට හිරි වාතය කියලා. බටහිර වෛද්‍යවරැ කියනවා මේක ගණන්ගන්න ඕනේ ලෙඩක් (Frozen Shoulder) නෙවෙයි කියලා, මේක සීනි වැඩි උනාම එන එකක් කියලා. දැන් මගේ එක අතකින් කිසිම වැඩක් කරන්න...
  15. Sabfomet

    ආර්ථික අර්බුදයට වගකිය යුත්තේ කවුද?

    මම නන් කියන්නේ රටේ බහුතරයක් චන්ද දායකයො තමයි වගකියන්න ඕනේ. මොකද රටේ සංවර්ධනය ගැන ඉගෙන ගන්නේ නැතුව හිතෙන හිතෙන කෙනාට ඡන්දෙ දීලා තමයි රටට ඔහොම උනේ. අඩුම තරමේ රස්සාවක් කරපු කෙනෙක්ට ඡන්දෙ දෙන්න ඉගෙන ගන්න ඕනේ. අන්ත ධනවාදීන්ට ඡන්දෙ දෙනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවත් දන්නේ නැතුව.

    No contents