ඇත්ත නැත්ත මම දන්නේ නැහැ
පිංතුර තියෙනවා දාන්න බැහැ
මම ඉන්නෙ එංගලන්තෙ,අවුරුදු 30ක් මම මෙහේ ජීවත් වෙන පුරවැසිබාවය තියෙන ගෑණු කෙනෙක්,
ඊයෙ පෙරේදා සුරංග සංජීව විදානගේ කියන කෙනා ගැන කතාවක් ගොඩක් වෙබ් පිටුවල තිබ්බනෙ,එයාගෙ හොද කියල තමා ගොඩක් ඒවා දාල තිබ්බෙ.
එංගලන්තෙ ඉන්න කෙනෙක් විදියට දන්නවා එයා එහෙම...