වරදක් නම් කියන්න නෑ. ඉකොනොමිකල්. ඒ බී එස් වත් තිබ්බනම් හොදා. ලගදි පොඩි පොඩයක් යද්දි බ්‍රේක් ගහල කාර් එක ඇදිල ගියා. බස් කාරයෙක් පාරට දැම්ම එක පාරට.
ආර් පී එම් එක 2කේ වලට වඩා අඩුවෙන් තියා ගන්න පුලුවන්නම් මාරම එකොනොමිකල්.
ඇතුලෙ ඉඩකඩ හොදයි. ඩ්‍රයිවින් ඊසි. මම දවසකට කිලෝමීටර් 500ක් වගේ උපරිම පැදල තියෙනව කිසි අවුලක් නැ.
Autogear eka ganna epa.. AMT ekak thiyenne.

petrol kohomada ban
traffic eke ehema

එලවන විදිය අනුව තමයි. 14ක් වගේ කරනව සාමන්යයෙන්. අවුට්ස්ටෙශන් 18ක් වගේ කරනව. ආර්.පී.එම් එක නිතරම ඉකොනොමි ලෙවෙල් එකේ තියාගන්න ඕනි.![]()
oya RMP eka gana poddak kiyala idyan hoda eka wage. me subject ekata mama aluth ban

මමත් වාහන එක්ස්පර්ට් කෙනෙක් නෙමේ. ආර්. පී.එම් එක කියන්නෙ එන්ජිම මිනිත්තුවට කැරකෙන වාර ගාන. ඒක දෙදාහට අඩුවෙන් තියාගන්න්, උපරිම 2500 ට අඩුවෙන් තියාගත්තම තෙල් කරනවා හොදට .![]()
ඔය ගියර් බොක්ස් එක අනිත් ඒ එම් ටී ව්ලට වඩා හොදයි. චෙරි කිව් කිව් වල එහෙම තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික්. මේක මිකැනිකල්. 100,000 වෙනකම් වොරන්ටි ඉන්දියවෙනම්. දන්න ලෙසට ඕක ෆේලියර් එකක් නැති ගියර් බොක්ස් එකක්.![]()
mama one month autogear ekak drive kala. traffic ekedi gemba paninawa wage yanne.. kandak set unoth clutch eka slip wenawa. AMW eken kiyanawa e hati lu.
mama one month autogear ekak drive kala. traffic ekedi gemba paninawa wage yanne.. kandak set unoth clutch eka slip wenawa. AMW eken kiyanawa e hati lu.
within the list of worlds most unsafest 5 cars...
ගුණ දොස් එහෙම කියමු බලන්න එහෙනම්