උබට ඔය කෙල්ල හරියන්නෑ..මම උබව දන්නේ නෑ...ඒ උනාට උබ හොද එකෙක් වගේ පේනවා...උබ විහින් අමාරුවේ වැටෙන්න එපා..ය ඔය කෙල්ල ගෙන හොයල වැඩක් නෑ...හොයන්න හොයන්න වෙන්නේ උබේ හිත රිදෙන එක විතරයි....අනික තම උබට ඔය කෙල්ල ගෙන දුක වේදනාව දෙනෙන්නේ එක ගෙනම හිතන හින්දයි..වෙන එකක් ගෙන හොයපන්...එතකොට ඔය දුක අමතකවෙනවා...