නැකැත් රාල;16360360 said:තමන් සින්හල මේ රට සින්හල කියල පිලිගත්ත ගමන් ගමන් හැමෝටම ජාතිවාදී ලේබල් එක වදිනවනේ ඉතින් මමත් ජාති වාදියෙක්. නමුත් සහෝ මේ කථාවේ නම් මම අවුලක් දකින්නේ නෑ. මුස්ලිම් සෙට් එකක් ඉන්න තැනකට ගිහින් එක පාර බුදු බන කිව්වනම් වැඩේ එච්චර සාර්ථක නෑ. සාමන්යයෙන් ප්රඩක්ට් එකෙක් විකුනනකොටත් මේ තියරිය පාවිච්චි කරනවා. උදා හරනයක් කියනවනම් ඔයා පාවිච්චි කරන්නේ ඇන්කර් පිටි කියලා හිතන්නකෝ මම වෙන පිටි වර්ගයක් විකුනන්න ආව කියලා හිතන්නකො, එකපාරටම මම ඇවිත් කිව්වොත් ඇන්කර් වැඩක් නෑ මගේ ප්රඩක්ට් එක ගන්න කියලා ඒක කවදාවත් වැඩක් වෙන්නේ නෑ. අපි සමාන්යයෙන් කරන්නේ ඇන්කර් ගැන මුල ඉඳලා අගට විස්තර හොයාගෙන ගිහින් ඇන්කර් හොඳයි කියන එක ඉස්සෙල්ලම පිලි අරගෙන ඊට පස්සේ අපේ ප්රඩක්ට් එකේ ඇඩ්වාන්ටේජ් එකින් එක පෙන්නලා කස්ටමර්ට නොතේරෙන්න ඒතේත්තු ගන්වනවා එයාගෙ එකට වඩා අපේ එක හොඳයි කියලා. මේ හාමුදුරුවන්ට තියන්නේ මාකටින් බාසවෙන් කියනවනම් product comparison එක කරන්න විතරයි දැන්, කීපදෙනෙක්ව ඒ පැත්තෙන් බුද්දාගමට ගන්න පුලුවන් වෙයි. අනික භාසාවත් දන්න නිසා ඒකට් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්..


මටත් හිතෙනවා හාමුදුරුවන්ගේ අරමුණත් එක වෙන්න ඇති කියල.නමුත් කතාවේ හැටියට ඔතන ඉන්නවනේ කුඩු කන්ටේනර් හිමිකරුවෙකුත්, එහෙම උන් එක්ක සම්බන්ධයි කියන්නේ හොඳ චරිතයක් වෙන්නත් බැහැ...
mamanam onetharam kudu karayo asre karala thiyenawa, unta epa kiyalath thiyenawa ahapu unuth inawa ahapu nathi unoth innawa, eth mama unwa asre kara kiyala mama kawadawath kudu gahala nane, ewage thama hamuduruwo kudu genawai kiyana minihekwa asre kara kiyala kudu karayek wenna bane,
mamanam onetharam kudu karayo asre karala thiyenawa, unta epa kiyalath thiyenawa ahapu unuth inawa ahapu nathi unoth innawa, eth mama unwa asre kara kiyala mama kawadawath kudu gahala nane, ewage thama hamuduruwo kudu genawai kiyana minihekwa asre kara kiyala kudu karayek wenna bane,

koheda ehema thiyenne? itn news wage 1line 1k kiyewwoth ohoma thama therenne![/QUOTE]එක දෙයක් අමතක කරන්න එපා මුස්ලිම් නොවන සේරම කාෆිර් ලා මරන්න කියලා තමයි මොහොමඩ්(සල්) කියලා තියෙන්නේ...
[/COLOR][/SIZE]

කතාකරන මගුලක් දැනගෙන කතාකරපන් හරකෝ
කාලකන්නියා කියලා බනින්න මේ හාමුදුරුවන්ගේ මොකක්ද තියන වැරැද්ද
![]()
මෙන්න මේ වගේ එවුන්ට පුක උඩදාගෙන වදින උබලා වගේ පොන්නයින්ට
හරි හමන් හාමුදුරුනමක් දැක්කහමවත් ඇත්ත පිළිගන්න බැහැ..
කාලකන්නියා තොගේ මහඑකා වෙන්න ඇති
koheda ehema thiyenne? itn news wage 1line 1k kiyewwoth ohoma thama therenne!
[/QUOTE]එක දෙයක් අමතක කරන්න එපා මුස්ලිම් නොවන සේරම කාෆිර් ලා මරන්න කියලා තමයි මොහොමඩ්(සල්) කියලා තියෙන්නේ...
koheda ehema thiyenne? itn news wage 1line 1k kiyewwoth ohoma thama therenne!

oya bauddha da? bauddha nan hethuwa therenawa athi ne. wena agamakata garu kirimei e agama adahana ekai dekak. bauddayek nam mawumkara dewiyo prathikshepa karanawa. baudda apita owunge agama mithyadrushtiyak. ithin ewage mithyawakata awadanne na bauddayek. puluwan nan niwaradi margaya kiya deemai karanne. habai niwaradi magata enne nattan garahanneth na. owunta owunge agama adahagena inna denawa.