මචං Wifi case එකක්
ලගදි ඉදන් මගෙ Laptop wifi internet එක සැරින් සැරේ drop වෙනවා.. "No internet icon" එක වැටිල තියනව. Network එක Disconnect කරල re-Connect කලාම අයෙ වැඩ. ඒත් Phone එකට මෙහෙම කේස් එකක් නෑ දිගටම වැඩගග
මොකක්ද බං මේකට කරන්නෙ... ලොකු උදව්වක්...