මචන් මට BADGES වගයක් ටියනව PRINT කරල ගහ ගන්න.
අර කෙල්ලොන්ගෙ PENCIL CASES වල එහෙම එලනෙ කට්ටකින්.
තව බග් වලත් එලනව බන් එ බඩ්ගෙ ජතිය.
මෙ PHOTO එකෙ ටියෙනෙ බඩු තාම.මගෙ PRINT එකක් තියනව
එක PRINT කරල බඩ්ගෙ එක ගහන්න පුලුවන් තනක් කවුරු හරි දන්නවනම් කියපන්කො.
COLOMBO තන් තියනවලු එත් මම දන්නෙ නා සෙට්...