KINGSTON PEN DRIVE

capithan nakuta

Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    MACHAN
    MAGE SANDISK PENDRIVE EKAK TIYENWA
    EKA WADA KARANAWA ETH PODI AWULAK TIYENAWA
    FORMAT KARADDI KIYANWA WRITE PROTECTED KIYALA ATHLE TIYENA EWA MUKUTH MAKANATH BE
    ALUTHEN MUKUTH DANNA BE
    MEKA HADANNA PULUWANDA BAN


    blade.JPG

    PEN EKE MODEL EKA
    SANDISK CRUZER BLADE 8GB

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    මගේ යාලුවෙකුත්ගෙත් SANDISK CRUZER එකක ඔය ලෙඩේම ඇවිත්,

    පෙන් එකෙ දැනට copy කරලා තියෙන Films එකෙමත් හොදට වැඩ කරනවා, ඒත් Files වලට මොනාවත් කරන්න බැ Read කරනවා ඇරෙන්න.
    විසදුමක් හොයාගත්තොත් Thread එක Update කරන්න :)
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මගෙත් ඔහොම පෙන් එකක් තියෙනවා මචෝ
    ට්‍රයි කරා කරා හදාගන්න බැරි උනා
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    මගේ යාලුවෙකුත්ගෙත් SANDISK CRUZER එකක ඔය ලෙඩේම ඇවිත්,

    පෙන් එකෙ දැනට copy කරලා තියෙන Films එකෙමත් හොදට වැඩ කරනවා, ඒත් Files වලට මොනාවත් කරන්න බැ Read කරනවා ඇරෙන්න.
    විසදුමක් හොයාගත්තොත් Thread එක Update කරන්න :)
    . LOL :lol: you are acting like a biggest hacker in sri lanka.
    so you can find a solution boy:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕක හරියන් නැහැ මචන් ,මගේ යාලුවෙකුටත් ඕකම වුනා, වැඩ කර කර තියෙද්දි ගැලෙව්වොත් එහෙම බොහෝදුරට ඔහොම වෙනව.වොරන්ටි තියෙනවනම් මාරුකරගන්න නැතිනම් මම හිතන් නැහැ